Return to Home Page


Advertisements



Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
අවුරුදු සමයට රසවත් ඉතාලි බතක් සාදා ගන්නේ කෙසේද. Sinhala Kema wattotu for new Year
#1
How to make Italy rice for new year. Sinhala foods recipes.

අවශ්‍ය ද්‍රව්‍ය

සහල් (සම්බා බාස්මතී)1kg
මාළු මිරිස් කරල් 2 යි
බිත්තර 2 යි
සලාද තෙල් ටිකක්
සුදු ලුනු බික් 5
සොසේජස් හෝ ලිංගුස් 750g
තක්කාලි පේස්ට් කෝප්ප 2
ලුණු රසට අනුව
ස්ටොක් වතුර හෝ සුප් කැට

සාදන ආකාරය

සහල් සෝදා දිය බේරෙන්නට හරින්න.සොසේජස් අගලේ පමණ කැබලිවලට කපා ගන්න.මාළු මිරිස්ද රවුම් කපා ගන්න. සුදු ලුනු කුඩාවට කපා ගන්න. සලාද තෙල් ටික රත්වන්නට තබා කපා ගත් සුදු ලුනු, මාළුමිරිස් , සොසේජස් දමා බැදෙන්නට හරින්න. බැදී ගෙන එනවිට සහල්ද දමා බැද ගන්න. දැන් තක්කාලි පේස්ට්, ස්ටොක් වතුර සහ ලුණු ද දමා මිශ්‍රකර ඇට මෘදු වන තුරු බත පිස ගන්න.බැදගත් බිත්තර කැබලි වලින් සරසා ගන්න.
Reply






Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  අවුරුදු සමයට රසවත් තුර්කි බතක් සාදා ගන්නේ කෙසේද. New Year Foods Recipes sakunika 0 1,983 01-04-2013, 10:58 PM
Last Post: sakunika
  සීනි සම්බෝල මිශ්‍ර මාලු සකසා ගන්නේ කෙසේද? sakunika 0 1,717 12-06-2012, 08:59 PM
Last Post: sakunika
  රසවත් මාලු ඉඹුල් කිරි බතක් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,385 12-06-2012, 08:54 PM
Last Post: sakunika
  ලඟ එන නත්තලට රට ඉදි බිස්කට් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,175 12-06-2012, 08:50 PM
Last Post: sakunika
  ජින්ජර් කුකීස් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,063 12-03-2012, 11:01 PM
Last Post: sakunika
  චීස් කේක් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,875 12-02-2012, 10:25 PM
Last Post: sakunika
  ස්කෝන්ස් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,366 12-02-2012, 10:17 PM
Last Post: sakunika
  උත්සව සමයට පින්විල් බිස්කට් සාදා ගන්නේ කෙසේද? Sinhala Food Recipes sakunika 0 1,026 11-27-2012, 10:26 PM
Last Post: sakunika
  හවස තේ මේසයට රසැති බිස්කට් සාදා ගන්නේ කෙසේද?..../ජෑම් බිස්කට් sakunika 0 1,484 11-25-2012, 11:05 AM
Last Post: sakunika
  හවස තේ මේසයට රසැති බිස්කට් සාදා ගන්නේ කෙසේද?..../කැරොලිනා කුකීස් sakunika 0 1,667 11-25-2012, 11:03 AM
Last Post: sakunika

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)