Return to Home Page


Advertisements




free counters
free hit counter
free hit counter
Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
අවුරුදු සමයට රසවත් තුර්කි බතක් සාදා ගන්නේ කෙසේද. New Year Foods Recipes
#1
How to make Turkey Rice for New Year. Sinhala Food Recipes

අවශ්‍ය ද්‍රව්‍ය

සහල් (සම්බා) 1
එළු මස් 1
බේකන් 200
ලොකු ලුණු ගෙඩි 3
ගම්මිරිස් ඇට මේස හැදි 1
සුදු ලුණු බික් 3
ස්ටොක් වතුර
අවශ්‍ය තරම් තෙල්
ලුණු රසට අනුව

සාදන ආකාරය

සහල් සෝදා දිය බේරෙන්නට තබන්න. මස් සෝදා තරමක කැබලි වලට කපා ගන්න.ලුනු ,සුදු ලුනු සිහින්ව කපා ගන්න. ගම්මිිස් ඇට යන්තමට තලා ගන්න. තාච්චියක් ලිප තබා රත්කර බේකන් කැබලි දමා බැදගන්න. එය පසෙකින් තබන්න. දැන් තෙල් ටිකක් දමා රත්කර එයට මස් ටික දමා බැද ගන්න. ඒ ලෙසම ලුනු, සුදු ලුනු ද බැද පසෙකින් තබන්න. දැන් සහල්ද ඒ ආකාරයටම බැද ගන්න. ඉන්පසු භාජනයක් ගෙන එයට මස්, බේකන්, ලුනු, සුදුලුනු , දමන්න. දැන් බැදගත් සහල්ද දමන්න. තලාගත් ගම්මිිස් ඇට ටිකද විසුරුවා හරින්න. ස්ටොක් වතුර ටික රත්කර මේ මතට වත් කර ලුණු ද එකතු කර හොදින් වසා ඇට මෘදු වන තුරු පිස ගන්න[/size]
Reply






Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  Sinhala Food Recipes free download. Free recipes in Sinhala cqruwan1200 0 1,890 12-30-2015, 12:15 AM
Last Post: cqruwan1200
  අවුරුදු සමයට රසවත් ඉතාලි බතක් සාදා ගන්නේ කෙසේද. Sinhala Kema wattotu for new Year sakunika 0 3,198 01-04-2013, 10:57 PM
Last Post: sakunika
  සීනි සම්බෝල මිශ්‍ර මාලු සකසා ගන්නේ කෙසේද? sakunika 0 1,663 12-06-2012, 08:59 PM
Last Post: sakunika
  රසවත් මාලු ඉඹුල් කිරි බතක් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,332 12-06-2012, 08:54 PM
Last Post: sakunika
  ලඟ එන නත්තලට රට ඉදි බිස්කට් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,121 12-06-2012, 08:50 PM
Last Post: sakunika
  ජින්ජර් කුකීස් සාදා ගන්නේ කෙසේද? sakunika 0 956 12-03-2012, 11:01 PM
Last Post: sakunika
  චීස් කේක් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,769 12-02-2012, 10:25 PM
Last Post: sakunika
  ස්කෝන්ස් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,261 12-02-2012, 10:17 PM
Last Post: sakunika
  උත්සව සමයට පින්විල් බිස්කට් සාදා ගන්නේ කෙසේද? Sinhala Food Recipes sakunika 0 963 11-27-2012, 10:26 PM
Last Post: sakunika
  හවස තේ මේසයට රසැති බිස්කට් සාදා ගන්නේ කෙසේද?..../ජෑම් බිස්කට් sakunika 0 1,435 11-25-2012, 11:05 AM
Last Post: sakunika

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)