Return to Home Page


Thread Rating:
  • 2 Vote(s) - 4.5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5


[-]
Advertisements

ආහාර බැදීමේදී ඔබ සැලකිලිමත් විය යුතු වටිනා කරුණු
#1
1. මාළු මස් ආදිය බදින්න‍ට ප්‍රථම හොදින් දිය බේරෙන්නට හරින්න. තෙල් වලට වතුර එක් වුවහොත් මස් මාළු හොදින් නොබැදීමට පුළුවන.
2. සෑම විටම අළුත් තෙල් භාවිතා කරන්න.
3. හොදින් තේල් රත්වන තෙක් බැදීම ආරම්බ නොකරන්න.
4. රොල්ස්, කට්ලට්, පැටිස් ආදිය බදින විට හොදින් තෙල් රත්වීම අනිවාර්ය වේ. නැත්නම් ඒවා පිපිරීමට ඉඩ ඇත.
5. මස්, මාළු ආදිය බැදීමේදී පළමුව එක් පැත්තක් බැද ඊට පසුව අනෙක් පැත්ත බැද ගන්න.
6. වම්බටු, අල, කරවිල, පපඩම් ආදිය බැදීමෙන් පසු තෙල් බේරෙන්න තබන්න.
7. බැද ගැනීමට ගන්නා ආහාර සෑම විටම එක සමාන කැබලි වලට සකස් කර ගන්න.
8. මස්, මාළු ආදිය රන්වන් පැහැවනතෙක් පමණක් බැද ගන්න.
9. එළවළු ආදිය බැදීමේදී ලුණු එක් කිරීම අවශ්‍ය නැත. පිසීමෙදී ලුණු එක් කිරීම ප්‍රමාණවත්ය.
10. ඔබ වරක් බැදගත් තෙල් නැවත පාවිච්චි කරන්නේනම් ඒවා හොදින් වසා තබන්න.
 
Reply



#2
godak vadagath vana karunu tikak thamai methana thiyenne.
aththatama mama dannenathi godak deval oyalage me lipiya kiyawala mama danagaththa.oyalata godak thankes. me wage vadagath karunu nitharama danna. oyalata magen subapathum.
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  ආහාර විෂවීම වලක්වා ගන්නා ආකාරය. ආහාර විෂවීම වලක්වා ගැනීමට අනුගමනය කලහැකි පහසු ක්‍රම regentblogs 1 3,852 12-22-2011, 05:27 PM
Last Post: gomaraya
  ආහාර ගැනීමේදී පිළිපැදිය යුතු වැදගත් කරුණු. ආහාර ගැනීමේ රටාවන් regentblogs 0 1,237 05-18-2011, 03:39 PM
Last Post: regentblogs

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)