Return to Home Page


Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5


[-]
Advertisements

ඇයි රත්තරන් මෙච්චර ගණන්.........../රත්ත්‍රන් වටිනා කමින් යුත් ලෝහයක් වන්නේ ඇයි?......
#1
ඇයි රත්තරන් මෙච්චර ගණන්.........../රත්ත්‍රන් වටිනා කමින් යුත් ලෝහයක් වන්නේ ඇයි?.......................

රත්ත්‍රන් යනු ලොව ඇති ලෝහ අතුරින් ගණන් වැඩි ලෝහ වර්ගයකි.ඒ නිසාවෙන් තමයි තමන් වැඩියෙන්ම ආදරය කරන කෙනාව ඇමතීමටත් “රත්තරං “ කියන වචනය සාමාන්‍ය ව්‍යවහාරයේදි යොදා ගන්නෙ. රත්ත්‍රන් වලින් වටිනා ආභරණ සෑදීමට හැකි වීම මෙහි ජනප්‍රියත්වයට හේතු වන තවත් සාධකයක්.

රත්ත්‍රන් වටිනා කමින් වැඩි ලෝහයක් වීමට හේතු වන සාධක කීපයකි.

1 ඔපවත් බව අඩු නොවී වැඩි කාලයක් පැවතීම.වසර සිය දහස් ගණනක් ලුණු ජජලයේ ගිලී තිබුනත් එහි පැහැය වෙනස් නොවේ.
2 ඝන පරමාණුක ව්‍යුහයක් ඇති බැවින් බරින් වැඩිවේ.
3 විශාල රත්ත්‍රන් කුට්ටියක් විනිවිද පෙනෙන තහඩුවක් තරම් සිහින්ව තලා තුනී කරන්නට හැකි වීම.
4 රත්ත්‍රන් ඉල්ලම් ටොන් 5කින් නිපදවිය හැකි වන්නේ අවුන්සයක් පමණක් වීම එහි වටිනාකම වැඩි වීමට තවත් හේතුවකි.

රත්ත්‍රන් වල ප්‍රයෝජන

1 වටිනා ආභරණ තැනීමට.
2 අභවකාශ ගමන් වලදී අත්‍යාවශ උපාංග තැනීමට.
3 ඉතා කුඩා ඉලෙක්ට්‍රෝනික පිපථ වලට විද්‍යුතය සන්නයනයට
4 රත්ත්‍රන් වල විශ බීජ හා බැක්ටීරියා ඇති නොවන නිසා සැත්කම් වලදී සරුර තුළ සවි කරන ලෝහ කොටස් වලට භාවිතා කරයි.
Reply





Forum Jump:


Users browsing this thread: 1 Guest(s)