Return to Home Page


Advertisements

Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
ඉබ්බගෙයි කැස්බෑවගෙයි වෙනස හදුනාගැනීම.
#1
විද්‍යා ගුරුවරයා පංතියට පැමිණියේය. එදිනට නියමිතව තිබුණේ සත්වයින් ගැන පාඩමක් වූ බැවින් ගුරුවරයා ළමුන්ගේ දැනුම පරීක්ෂා කිරීමට මෙසේ ප්‍රශ්ණයක් ඇසීය.

"හරි ළමයි කියන්ඉ බලන්ඩ පුළුවන්නම් ඉබ්බගෙයි කැස්බෑවගෙයි වෙනස මොකක්ද කියලා"

පංතියේ සියළුම ළමයි ගල්ගැසී මෙන් බලා සිටී. එක්වර නැගී සිටි ඇම්ඩා මෙසේ පිළිතුරු දෙයි.

"සර්. ඉබ්බට යතුරක් තියනවා. ඒත් කැස්බෑවට යතුරක් නෑ"
Reply





Forum Jump:


Users browsing this thread: 1 Guest(s)