Return to Home Page


Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5


[-]
Advertisements

එළවලු වලට ඉංග්‍රීසියෙන් කියන නම. එළවලු සදහා නිවැරදි ඉංග්‍රීසි වචන ඉගෙනගමු
#1
බොහෝ දෙනෙක් එළවලු සදහා නිවැරදි ඉංග්‍රීසි නම් එහෙම නැත්තං එළවලු සදහා කියන ඉංග්‍රීසි නම් හරියට දන්නේ නෑ. ඉතිං අප අපි කියලා දෙනවා එළවලු වර්ග සදහා කියන නිවැරදි සිංහල සහ ඉංග්‍රීසි නම් මොනවද කියලා

තක්කාලි - Tomato
බෝංචි - Beans
වට්ටක්කා - Pumpkin
පිපිඤ්ඤා - Cucumber
රාබු - Radish
ගෝවා - Cabbage
වම්බටු - Brinjal
අල - Potato
නිවිති - Spinach
දෙල් - Breadfruit
සලාද - Lettuce
මල්ගෝවා - Cauliflower
බණ්ඩක්කා - Lady's Fingers / Okra
මුරුංගා - Drumsticks
බතල - Sweet Potato
අළු පුහුල් - Ash Pumpkin
කරවිල - Bitter Gourd
මාළු මිරිස් - Capsicum
කොස් - Jack fruit
අළු කෙහෙල් - Ash Plantain
පතෝල - Snake Gourd
මඤ්ඤොක්කා - Mnioc / Tapioca
බීට්රූට් - Beetroot
කැරටි - Carrot
දියලබු - Bottle Gourd
වැටකොළු - Ridge Gourd
හතු / බිම්මල් - Mushroom
ළූණු - Onion
මෑ කරල් - String eans
නෝ කෝල් - Knol Khol
තලන බටු - Thai Eggplant
අමු මිරිස් - Green Chili
චව් - Chayote
නෙළුම් අල - Lotus Stem
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  ශරීරයේ අවයව වලට කියන නම් ඉංග්‍රීසියෙන් දැනගනිමු. Human body parts Sinhala names cqruwan1200 0 354 03-07-2017, 12:53 AM
Last Post: cqruwan1200
  පළතරු සදහා කියන ඉංග්‍රීසි නම්. පළතුරු වලට ඉංග්‍රීසියෙන් කියන නිවැරදි නම් cqruwan1200 0 356 01-08-2017, 01:05 PM
Last Post: cqruwan1200
  කුළුබඩු වලට ග්‍රීසියෙන් කියන නම්. කුළුබඩු වර්ග සදහා නිවැරදි ඉංග්‍රීසි වචන ඉගෙනගමු cqruwan1200 0 286 01-08-2017, 12:38 PM
Last Post: cqruwan1200

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)