Return to Home Page


Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5


[-]
Advertisements

ගම්පහ රීජන්ට් ජාත්‍යන්තර පාසල ISO 9001:2015 ප්‍රමිති සහතිකය ලද පළමු පාසල බවට පත්වේ.
#1
ගම්පහ ප්‍රදේශයේ ප්‍රමුඛතම ජාත්‍යන්තර පාසලක් වන රීජන්ට් ජාත්‍යන්තර පාසල ශ්‍රී ලාකා ප්‍රමිති ආයතනය මගින් ISO 9001:2015 ජාතන්තර ප්‍රමිති සහතික ලද ප්‍රථම ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල බවට පසුගියදා පත්විය. ඉතා උසස් තත්වයේ ගුණාත්මක භාවයක් ඇති ගම්පහ රීජන්ට් ජාත්‍යන්තර පාසල ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමයේ අනුමැතිය ලත් ගම්පහ ප්‍රදේශයේ එකම පාසලද වේ. පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා ලන්ඩන් සහ දේශීය යන විෂය නිර්දේශ දෙකම උගන්වන රීජන්ට් ජාත්‍යන්තර පාසල සියලුම අධ්‍යාපනික හා භාහිර ක්‍රියාකාරකම් සදහා අවශ්‍ය වන පහසුකම්වලින් සමන්විත වේ.

රීජන්ට් ජාත්‍යන්තර පාසල සතුව මීටර් 25ක් දිග පිහිනුම් තටාකයක්, කුඩා දරුවන් සදහා වෙනම පිහිණුම් තටාකයන්, විද්‍යාගාර, පරිඝනක විද්‍යාගාර, පුස්තකාල, ශාරීරික ව්‍යායාම් කුටි, ක්‍රිකට් තණතිලි, දැල් පන්දු, පැසි පන්දු, රැස්වීම් ශාලා, ශබ්දාගාර, වාහන නැවතීමේ පහසුකම් ආදී සියලුම පහසුකම් වලින් සමන්විත ජාත්‍යන්තර පාසලක් වේ.

රීජන්ට් ජාත්‍යන්තර පාසල පසුගියදා ISO 9001:2015 ප්‍රමිති සහතිකය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්තුමා අතින් ලබාගන්නා ලදී.

[Image: 1469530703_QO1w2ec8Fkwneb8.jpg]

රීජන්ට් ජාත්‍යන්තර පාසලේ කළමණාකාර අධ්‍යක්ෂ අනුර ගුණසේකර මහතා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් තුමා අතින් ඔවුනට හිමි ISO 9001:2015 ජාත්‍යන්තර තත්ව සහතිකය ලබාගත් අවස්ථාව.
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  රීජන්ට් ජාත්‍යන්තර පාසල ISO 9001:2015 ප්‍රමිති සහතිකය ලත් ප්‍රථම ජාත්‍යන්තර පාසල වේ cqruwan1200 0 163 07-28-2016, 01:07 PM
Last Post: cqruwan1200
  ගම්පහ ප්‍රදේශයේ වෙනසක් සිදුකරන ජාත්‍යන්තර පාසල cqruwan1200 0 617 07-23-2012, 01:42 PM
Last Post: cqruwan1200
  ඉතිහාසයේ පළමු වතාවට යාපනය නගරයේ සුපිරි ගණිකා නිවසක්‌ වටලති IT Teacher 0 626 11-15-2011, 02:17 PM
Last Post: IT Teacher
  ශ්‍රී ලංකාවේ මේ ව‍සරේ ආර්ථික වර්ධන වේගය 7.5% බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියයි. Jhone Pala 2 1,199 01-23-2011, 06:21 PM
Last Post: IT Teacher
  ගම්පහ රත්නාවලී බාලිකා වද්‍යාලයේ සුසුවියෝ අති විශිෂ්ඨ උසස් පෙල ප්‍රතිඵල ලබති. regentblogs 2 964 12-17-2010, 02:24 PM
Last Post: coppa

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)