Return to Home Page


Advertisements




free counters
free hit counter
free hit counter
Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
ගරුවරියන්ට නාභිය ‍පෙනෙන ලෙස ඇදුම් ඇදීම තහනම් කිරමනට චක්‍ර ලේකයන් පැමිණීමට යයි
#1
ගරුවරියන්ට නාභිය ‍පෙනෙන ලෙස ඇදුම් ඇදීම තහනම් කරමනින් චක්‍ර ලේකයන් පැමිණීමට යාම ගැන ඔබගේ අදහස් දක්වන්න. බස්නාහිර පළාතේ ගුරුවරියන්ට නාභිය නෙපෙනෙන ලෙසඇදුම් ඇදිය යුතුයැයි චක්‍රලේකයක් පැමිණීමට නියමිත බව වාර්තා වේ. මෙම චක්‍රලේකය ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. බොහෝ දෙනා මීට දැඩි ලෙස විරුද්දව කරුණු දක්වන අතර ඔවුන් පවසන්නේ පාසල් තුළ ඇති සැබෑ ප්‍රශ්ණ වසන් කිරීමට මෙවැනි පියවරක් ගන්නා බවයි. 

ශ්‍රී ලංකා රජය මේ වනවිට පාසල් ළමුන්ට නොමිලයේ ලබා දෙන නිල ඇදුම්ද නවතා දැමීමට තීරණය කර ඇත.
Reply






Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  විදුහල්පති පංති තහනම් කළ හැටි රටට කියූ දැරියට මැරයෝ පහර දෙති. soda 1 521 12-03-2011, 09:58 PM
Last Post: ishara

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)