Return to Home Page


Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
පන්සිල් කැඩීම... Sinhala Jokes
#1
දිනක් පියෙක් තම පුංචි පුතාට පන්සිල් පද ගැන පැහැදිලි කරන්නට විය. එම පැහැදිලි කිරීම් අවසානයේ පියා තම පුංචි පුතාගෙන් මෙසේ ප්‍රශ්ණයක් අසන්නට විය.

"දැන් පුතා දන්නවද ඔය පන්සිල් පද පහෙන් එකක් හරි කැඩුවොත් මොකද වෙන්නේ කියලා?"

එවිට පුතා මෙසේ උත්තර දුන්නේය.

"ඔව්. එක පන්සිල් පදයක් කැඩුනොත් තව හතරක් ඉතුරු වෙනවා"
Reply



#2
ayyo joke eka iwarada,eka nikan madi wagene
Reply



#3
Quote:ayyo joke eka iwarada,eka nikan madi wagene

ඹව් මදි වගේ තමා ඒක පොඩි ජෝක් එකක්.
Reply



#4
apita hina wenna thawa mewage awa dannako..........
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  බඩේ අමාරුව... SINHALA JOKES ishara 1 1,783 04-01-2012, 09:25 PM
Last Post: Mahesh
  Sinhala Jokes - Balla ishara 1 1,364 01-27-2012, 12:54 AM
Last Post: Sarindasss
  බීමට හේතුව / ජොලි කිරීමට හේතුව - Sinhala Jokes cqruwan1200 2 1,459 01-10-2012, 10:44 PM
Last Post: cqruwan1200
  මිය යාමට හේතුව. Sinhala Jokes!!! regentblogs 0 1,332 12-11-2011, 11:25 PM
Last Post: regentblogs

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)