Return to Home Page


Advertisements



Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
පරක්කු වීමට හේතුව...
#1
හැමදාමත් වගේ සිරිපාල පරක්කු වී පංතියට පැමිණියේය. මදක් කේන්තියෙන් ගුරුතුමිය මෙසේ ඇසීය.

“මොකද සිරිපාල ඔයා හැමදාම පරක්කු වෙන්නේ?“

එවිට සිරිපාල මෙසේ පිළිතුරු දුන්නේය. “අර එළියේ තියන සයින් බොඩ් එක නිසා මිස්“

“ඹයා මොකටද එළියේ තියෙන සයින් බෝඩ් නිසා පරක්කු වෙන්නේ පංතියට එන්න“ ගුරුතුමිය ඇසීය.

“ඇයි මිස් ඒකේ ගහලා තියනවනේ ඉදිරියෙන් පාසලක් හිමින් ගමන් කරන්න කියලා“

Reply






Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  බීමට හේතුව / ජොලි කිරීමට හේතුව - Sinhala Jokes cqruwan1200 2 1,278 01-10-2012, 10:44 PM
Last Post: cqruwan1200
  ඇඩීමට හේතුව..... cqruwan1200 0 1,106 12-12-2011, 02:10 PM
Last Post: cqruwan1200
  මිය යාමට හේතුව. Sinhala Jokes!!! regentblogs 0 1,223 12-11-2011, 11:25 PM
Last Post: regentblogs

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)