Return to Home Page


Advertisements



Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
පළතරු සදහා කියන ඉංග්‍රීසි නම්. පළතුරු වලට ඉංග්‍රීසියෙන් කියන නිවැරදි නම්
#1
ගොඩක් දෙනෙක් පළතුරු වලට කියන නිවැරදි ඉංග්‍රීසි සහ සංහල නම් දන්නේ නැති නිසා ඒ අයට උදව්වක් විදියට අපි අද පළතුරු වලට කියන නිවැරදි ඉංග්‍රීසි සහ සිංහල නම් පළකරනවා.

අලිගැට පේර - Avacado
අඹ - Mango
ගස්ලබු - Papaya
අන්නාසි - Pineapple
අනෝදා - Custod Apple 
සැපතිල්ලා - Sapodilla 
පේර - Guava
මැංගුස් - Mangosteen 
අඹ - Banana
දොඩම් - Orange 
මිදි - Grapes
පැණි කොමඩු - Watermelon
දිවුල් - Woodapple
ජම්බු - Rose apple 
කාමරංකා - Carambola
චෙරිස් - Pitanga 
ගඩු ගුඩා - Longan
වැල් දොඩම් / ෆැෂන් ෆෘට් - Passion Fruit 
බෙලි - Beli Fruit
දූරියන් - Dooriyan
වරකා - Jack Fruit 
දූරියන් - Rambutan
ස්ට්රෝබෙරි - Strawberry 
කළු දං / රට ඇඹිල්ල - Blackberry 
රට කොට්ටං - Apricot
රට කොට්ටම්බා - Almond
නමිනං - Naminam
උගුරැස්ස - Uguressa
ගල් සියඹලා - Velvet Tamarind
කජු පුහුලම - Cashe Apple
Reply






Messages In This Thread
පළතරු සදහා කියන ඉංග්‍රීසි නම්. පළතුරු වලට ඉංග්‍රීසියෙන් කියන නිවැරදි නම් - by cqruwan1200 - 01-08-2017, 01:05 PM

Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  ශරීරයේ අවයව වලට කියන නම් ඉංග්‍රීසියෙන් දැනගනිමු. Human body parts Sinhala names cqruwan1200 0 140 03-07-2017, 12:53 AM
Last Post: cqruwan1200
  එළවලු වලට ඉංග්‍රීසියෙන් කියන නම. එළවලු සදහා නිවැරදි ඉංග්‍රීසි වචන ඉගෙනගමු cqruwan1200 0 126 01-08-2017, 12:53 PM
Last Post: cqruwan1200
  කුළුබඩු වලට ග්‍රීසියෙන් කියන නම්. කුළුබඩු වර්ග සදහා නිවැරදි ඉංග්‍රීසි වචන ඉගෙනගමු cqruwan1200 0 127 01-08-2017, 12:38 PM
Last Post: cqruwan1200

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)