Return to Home Page


Advertisements




free counters
free hit counter
free hit counter
Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
පාසල් වෑන්රථ තුලදී ළමුන්ට සිදුවන අතවර වැලැක්වීමට කදිම පියවරක්
#1
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පාසල් වෑන්රථ තුලදී ළමුන් අතවරයට පත්වීම වැලැක්වීමට කදිම විසදුමක් ඉදිරිපත්කර තිබේ. එය ඇසූ විට මට කොහෙන්දෝ හිනා ගිය බවක් කියන්නට සිදු වේ. ඔවුන් පාසල් වෑන්රථ තුලදී ළමුන් අතවරයට ලක්වීම වැලැක්වීමට ගෙනඇති පියවර වන්නේ පාසල් වෑන්රථ ලියාපදිංචිය අනිවාර්ය කිරීමයි. පාසල් තුලදී පවා ළමුන්ට අතවර සිදුවන මේ කාලේ පාසල් වෑන්රථ වලට ලයිසන් දීලා ළමුන්ට සිදුවන අතවර වැලැක්විය හැකිද?

පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ ලියාපදිංචි කිරීම ඉතා හොද වැඩකි. එහෙත් එසේ කරන්නේ පාසල් ළමුන් වෑන්රථ තුලදී අතවරයට ලක්වීම වැලැක්වීමට යැයි කීම ඉතා මෝඩ පහේ විහිළුවකි. පාසල් වැන්රථ තුලදී හෝ වෙනත් ඕනෑම තනකදී දරුවන් අතවරයට පත්වීම වැලැක්වීමට ගත හැකි හොදම පියවර වන්නේ දරුවන් දැනුවත් කිරීම මිස දරුවන් ප්‍රවාහනය කරන වෑන්රථ වලට බලපත්‍ර නිකුත් කිරීම නොවේ. Big GrinBig GrinBig Grin
Reply




#2
උඹෙ කථාවනම් සහතික ඇත්ත. ඔය කරන්ඩ යන්නේ ළමා අතවර පෙන්වලා ආණ්ඩුවට ගාණක්එකතු කරගන්න වැඩක්‍. උඹ කිව්වත් වගේ ලමයි අදින් වෑන් ලියාපදිංචි කරන්ඩ ඕන තමා ‍ඒත් මේ වගේ මෝඩ ජෝකනම් කරන්ඩ හොද නෑ. ඒකෙන් වෙන්නේ මිනිස්සු ඉස්සරහා නිකන් නෝන්ඩි වෙන එක විතරයි. මේවගේ කථාවක් විපක්ෂයේ ‍ලොක්කෙක් කිව්වනම් පුදුම වෙන්ඩ දෙයක් නෑ. කොහොමත් ඒ ගොල්ලො මීට වඩා අන්ත ගොන් කථා කියනවනේ.
Reply




#3
This is the JOKE OF THE YEAR!!!
Reply




#4
පිස්සු හැදෙනවා. SmileSmile
 
Reply






Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  freeeducation365.com නොමිලේ පාසල් පොත් හා උපකරණ බෙදා දීම 2017 cqruwan1200 0 64 01-01-2017, 06:28 PM
Last Post: cqruwan1200
  පාසල් යන වයසේ ළමුන්ව දූෂණය කරලත් බේරෙන ලොකු ලොක්කෝ. සාධාරණය කෝ? IT Teacher 5 1,030 12-15-2011, 12:41 AM
Last Post: regentblogs
  ශ්‍රී ලංකාවේ පාසල් විෂය නිර්දේශයට පරිඝනක විෂයක් ලෙස ඇතුළුකිරීම සාර්ථකද? ICT & GIT regentblogs 2 1,087 01-21-2011, 12:23 AM
Last Post: waruni Basnayake

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)