Return to Home Page


Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5


[-]
Advertisements

පුවත්පත් දැන්වීම් පළකිරීමේ අවාසි සහ අන්තර්ජාල දැන්වීම් වල වාසි
#1
බොහෝ දෙනෙකු මේ වන විටත් විශාල ලෙස මුදල් විදයම්කර පුවත්පත් දැන්වීම් පළකරනු ලබයි. නමුත් පුවත්පත් දැන්වීම් යනු එතරම් සාර්ථක ප්‍රචාරණ මාධ්‍යයක් නොවන බව බොහෝ දෙනෙක් දන්නෙ නැතා. එම නිසා අන්තර්ජාල දැන්වීම්පල කිරීමට සාපේක්ෂව පුවත්පත් දැන්වීම් වල ඇති අවාසි ගැන කතා කිරීමට තීරණය කලෙමු.

පුවත්පත් දැන්වීම් පළකිරීමේ අවාසි
  • කුඩා දැන්වීමකට විශාල මුදලක් වැය කිරීමට සිදුවීම
  • ඔබගේ දැන්වීම සිත් ඇදගන්නා සුළු ආකාරයට ඉදිරිපත් කිරීමේ අපහසුතා
  • ඔබගේ දැන්වීම දකින ප්‍රමාණය පිළිබදව ඔබට අවබෝධයක් ලබාගත නොහැකි වීම
  • ඔබගේ දැන්වීම පුවත්පතක දැමුවහොත් එම දැන්වීම දකින්නේ එම පුවත්පතම මිලදී ගන්නා ඇය පමණක් වීම
  • දැන්වීමේ දැක්වියහැකි කරුණු ඉඩකඩමත සීමා වීම 
  • ඔබට අවශ්‍ය පාරිභෝගිකයන් කොට්ඨාශයක් වෙත නිශ්චිතවම ඔබගේ දැන්වීම් පෙන්වීමේ අපහසුතාවය
  • ඔබට අවශ්‍ය ප්‍රදේශයක් වෙත නිශ්චිතවම ඔබගේ දැන්වීම යොමු කිරීමට නොහැකි වීම
  • ඔබගේ ව්‍යාපාරය පිළිබද තොරතුරු වෙනත් රටවලට ප්‍රචාරණය කිරීමට නොහැකි වීම
  • යම් අයකුට අවශ්‍ය වූ  විටක ඔබගේ දැන්වීම සොයාගැනීමේ අපහසුව.
  • ඔබගේ දැන්වීම නිශ්චිත සීමිත දින ගණනකට පමණක් සීමා වීම.
ආදී කරුණු ප්‍රධාන අවාසි ලෙස දැක්විය හැකිය. 

විශේෂයෙන්ම ඔබට අවශ්‍ය තරුණ ප්‍රජාව වෙත ඔබගේ දැන්වීම යොමු කිරීමට බලාපොරොත්තු වන්නේනම් පුවත්පත් දැන්වීම් කිසිසේත් ථලදායී නොවේ. මන්ද යත් තරුණ ප්‍රජාව පුවත්පත් බැලීමක් සිදු නොකරන බැවිනි.

මේ වනවිට අන්තර්ජාල දැන්වීම්කරණය ඉතාම ප්‍රභල ප්‍රචාරණ මාධ්‍ය බවට පත්වී ඇති අතර තවමත් බෙහෝ ව්‍යාපාරිකයන් මෙය අවබෝධකරගෙන නැත. 

ඔවටත් අන්තර්ජාල හරහා ථලදායී ප්‍රචාරණයක් සිදුකරගැනීමට අවශ්‍යනම් අදම අමතන්න
0777158086

[Image: internet-advertising-sri-lanka.gif]
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  තාප්ප බැදී‍ෙමන් ඔබ නොසිතන අවාසි ? sakunika 0 569 11-07-2012, 02:06 AM
Last Post: sakunika
  තාප්ප බැදී‍ෙමන් ඔබ නොසිතන අවාසි දන්නවාද? Sinhala Discussions sakunika 0 1,614 11-03-2012, 11:58 AM
Last Post: sakunika
  ලාංකීය සමාජය හා සාරධර්ම විනාශකරන දැන්වීම් කලාව suduie 0 1,155 01-21-2011, 02:18 AM
Last Post: suduie

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)