Return to Home Page


Advertisements



Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
බීමට හේතුව / ජොලි කිරීමට හේතුව - Sinhala Jokes
#1
දිනක් කාන්තාවක් සිය ස්වාමි පුරුෂයා සමග ගමනක් යමින් සිටින විට හදිසියේම බීමත්ව වැනී වැනී යන මිනිහෙක් පෙන්වා මෙසේ කීය

කාන්තාව : ඔය යන්නේ ඉස්සර මම යාළුවෙලා හිටපු කොල්ලා. මම එයාව අතහැරපු දවසේ ඉදලාම මිනිහගේ වැඩේ හැමදාම බිබී ඇවිදින එක තමා

පුරුෂයා : ඒ මිනිහට මාර ජොලි ඇති තමුසෙගෙන් බේරුනාට. ඒකනේ ඔය හැමදාම බිබී ජොලි කරන්නේ.
Reply




#2
Bonda ona bebaddo mokak hari hethuwak hoyagannawa. Anyway nice joke..
Reply




#3
Thanks Monika
Reply






Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  පරක්කු වීමට හේතුව... cqruwan1200 0 872 08-26-2012, 09:23 PM
Last Post: cqruwan1200
  පන්සිල් කැඩීම... Sinhala Jokes tania 3 2,154 05-30-2012, 03:24 PM
Last Post: sakunika
  බඩේ අමාරුව... SINHALA JOKES ishara 1 1,610 04-01-2012, 09:25 PM
Last Post: Mahesh
  Sinhala Jokes - Balla ishara 1 1,315 01-27-2012, 12:54 AM
Last Post: Sarindasss
  ඇඩීමට හේතුව..... cqruwan1200 0 1,108 12-12-2011, 02:10 PM
Last Post: cqruwan1200
  මිය යාමට හේතුව. Sinhala Jokes!!! regentblogs 0 1,223 12-11-2011, 11:25 PM
Last Post: regentblogs

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)