Return to Home Page


Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5


[-]
Advertisements

මුහුණේ හා ශරීරයේ ඇති ලප කැලැල් පහසුවෙන් ඉවත්කරගැනීමට ප්‍රතිකාර
#1
1. දිනපතාම කැලැල්වල ඔලිව් ඔයිල් ආලේප කරන්න. ඔලිව් ඔයිල් ආලේපකල පසු අව්වේ යාමෙන් වැලකිය යුතුය.

2. කොහොඹ කොළ ගලේ අඹරා තලපයක් ලෙස සාදා කැලැල් ඇති ස්ථානවල ආලේපකරන්න. මෙය දිනපතා භාවිතාකලද හානියක් නොමැත.

3. කස්තුරි කහ ඇල්වතුරෙන් උරච්චි කර එයට දෙහි ඇඹුල් බිංදු දෙකක් මිශ්‍රකර ලපකැලැල්වල ආලේප කරන්න.

4. ආමන් තෙල්, අමු අර්ථාපල් ඉස්ම, පිපිඤ්ඤා ඉස්ම මිශ්‍රකර කැලැල් මත් ගල්වන්න.

5. කොකුම්පොතු කුඩුවලට ඔලිව් ඔයිල් මිශ්‍රකර ආලේපකර වේලුනු පසු සෝදා හරින්න.

6. රතුකැකුළු හාල් පිටි හෝ උළුදු පිටි ගෙන එයට වියලි කහ උරච්චිකර මිශ්‍රකර ආලේප කරන්න. පැයක් පමණ තබා සෝදා හරින්න.

7. එළකිරි හෝ පිටිකිරි ටිකකට අර්තාපල් අලයුෂ මිශ්‍රකර එයට ආමන්ඩ් තෙල් බිංදු 4ක් පමණ දමා ආලේප කර පැය භාගයකින් පමණ සෝදා හරින්න.
 
Reply



#2
mage muhune thibumu godak lapa kalal dan hodai. aththatama dan mata godak sathutui. oyalata godak thanks.mama essara gogak dukin hitiye mage muhuna avapaha ganvila thibunu nisa. oyalage lipi kiyeuwata passe mama a dewal anugamanaya kala. dan mage muhuna godak pahapath.
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  මුහුණේ විඩාබර හා තෙහෙට්ටු ගතිය මගහරවා ගන්නේ කෙසේද? මෙන්න උපදෙස් regentblogs 0 1,599 12-20-2010, 05:02 PM
Last Post: regentblogs
  මුහුණේ ඇති ලප කැලැල් මකාගෙන ඔබගේ මුහුණ ලස්සන කරගැනීමේ ක්‍රමය මෙන්න regentblogs 0 3,594 12-20-2010, 04:48 PM
Last Post: regentblogs
  මුහුණේ ඇති කැලැල් පහසුවෙන් ඉවත්කරගතහැකි ක්‍රමයක්. මුහුණේ කැලැල් වලට පැක් එකක්. Srimali 0 2,261 10-06-2010, 02:24 AM
Last Post: Srimali

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)