Return to Home Page


Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5


[-]
Advertisements

රසවත් මාලු ඉඹුල් කිරි බතක් සාදා ගන්නේ කෙසේද?
#1
අවශ්‍ය ද්‍රව්‍ය

සුදු සහල් කිරි බත්
රතු සහල් කිරි බත්
තලපත් මාලු 100g
බල මාලු 100g
ඉස්සන් 100g
දැල්ලන් 100g
මිරිස් කුඩු මේස හැඳි1
ගම්මිිස් කුඩු මේස හැඳි ½
තුනපහ කුඩු මේස හැඳි1/2
ගොරකා පේස්ට් ටිකක්
ලුණු කුඩු
කරපිංචා
උලුහාල් ඇට කීපයක්
තෙල් ටිකක්
සුදු ලුනු බික් දෙකක්

සාදන ආකාරය

මාලු වර්ග සියල්ල හොඳින් සෝදා කුඩා කොටු ලෙස කපා ගන්න. සුදු ලුනු ටික තලා ගන්න. කරපිංචාද ඉතා කුඩාවට කපා ගන්න. දැන් තෙල් ටික ලිප තබා රත් කරන්න. සුදු ලුනු, උලු හාල් බැදෙන්නට හරින්න. බැදීගෙන එන විට මාලු වර්ග ටික දමා තෙලෙන්ම ටික වේලාවක් තැම්බෙන්නට හරින්න. දැන් පහේ කුඩු වර්ග ලුණු හා ගොරකා පේස්ටිද වතුර හෝ කිරි ඉතා ස්වල්පයක්ද එකතු කර හොදින් තම්බා ඉස්ම සිදුවා ගන්න. දැන් ටිකක් ඝනකම් බත් ඔතන කොලයක් හෝ පුවක් කොලපු කැබැල්ලක් ගන්න. සුදු කිරි බත් හැන්දක් පමණ දමා අතින් කුඩා වලක් ලෙස සාදා ගන්න. දැන් මාලු කරියෙන් ටිකක් එහි දමන්න. දැන් එය වැඩෙන ආකාරයට රතු කිරි බත් තට්ටුවක් එහි දමන්න. දැන් කොලය දෙපැත්තෙන් විරුද්ධ පැති වලට අඹරවන්න. මේ ආකාරයට කිි බත් කැට සාදා ගන්න. මෙය පිලිගන්වන විට ලුණු මිරිස් හෝ තවත් හොදි ටිකක් හෝ දමා පිලිගැන්විය හැකිය.
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  අවුරුදු සමයට රසවත් තුර්කි බතක් සාදා ගන්නේ කෙසේද. New Year Foods Recipes sakunika 0 2,039 01-04-2013, 10:58 PM
Last Post: sakunika
  අවුරුදු සමයට රසවත් ඉතාලි බතක් සාදා ගන්නේ කෙසේද. Sinhala Kema wattotu for new Year sakunika 0 3,382 01-04-2013, 10:57 PM
Last Post: sakunika
  සීනි සම්බෝල මිශ්‍ර මාලු සකසා ගන්නේ කෙසේද? sakunika 0 1,762 12-06-2012, 08:59 PM
Last Post: sakunika
  ලඟ එන නත්තලට රට ඉදි බිස්කට් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,227 12-06-2012, 08:50 PM
Last Post: sakunika
  ජින්ජර් කුකීස් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,166 12-03-2012, 11:01 PM
Last Post: sakunika
  චීස් කේක් සාදා ගන්නේ කෙසේද? sakunika 0 2,024 12-02-2012, 10:25 PM
Last Post: sakunika
  ස්කෝන්ස් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,495 12-02-2012, 10:17 PM
Last Post: sakunika
  උත්සව සමයට පින්විල් බිස්කට් සාදා ගන්නේ කෙසේද? Sinhala Food Recipes sakunika 0 1,091 11-27-2012, 10:26 PM
Last Post: sakunika
  හවස තේ මේසයට රසැති බිස්කට් සාදා ගන්නේ කෙසේද?..../ජෑම් බිස්කට් sakunika 0 1,549 11-25-2012, 11:05 AM
Last Post: sakunika
  හවස තේ මේසයට රසැති බිස්කට් සාදා ගන්නේ කෙසේද?..../කැරොලිනා කුකීස් sakunika 0 1,740 11-25-2012, 11:03 AM
Last Post: sakunika

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)