Return to Home Page


Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5


[-]
Advertisements

ලඟ එන නත්තලට රට ඉදි බිස්කට් සාදා ගන්නේ කෙසේද?
#1
අවශ්‍ය ද්‍රව්‍ය

රට ඉඳි 1
සුවඳ කුඩු10g
වෙජිටබල් ගී පේස්ට්50g
පිටි 600g
අයිසින් සීනි250g
බටර් 375g
සිනමන් පවුඩර්10g
බිත්තර 2
තල ඇට ටිකක්

සාදන ආකාරය

රට ඉදි ඇට ඉවත් කර කුඩාවට පොඩි කරන්න. දැන් එයට සුවද කුඩු,ගී පේස්ට් දමා හොදින් අනා ගෙන ගුලියක් ලෙස සාදා ගන්න. එය පසෙකින් තබන්න. දැන් වෙනම භාජනයක් ගෙන පිටි,අයිසිංසීනි, බටර් හා සිනමන් පවුඩර් එකතු කර හොදින් අනාගෙන තවත් ගුලියක් ලෙස සකසා ගන්න. දැන් පැතලි පෘෂ්ටයක් මත තෙල් කඩදාසියක් අතුරා මුලින්ම රට ඉදි මිශ්‍රනය දමා ඒ මත තවත් තෙල් කඩදාසියක් දමා රෝලින් පින් එකකින් තුනී කර ගන්න.ඉන් පසු මේවා එක හා සමාන හතරැස් කැබලි හතරකට කපා සකස් කර ගන්න. දැන් ඒ ආකාරයටම පිටි මිශ්‍රණයද තුනී කර එම තරමටම කොටස් 4ක් කපා සකස් කර ගන්න. ‍ෙබ්කිං ට්‍රේ එකක් ගෙන පිටි මිශ්‍රණය සහිත කැබැල්ලක් ඒ මත තබන්න. ඒ මත රට ඉදි මිශ්‍රණය සහිත තට්ටුවක් තබන්න.
මේ ආකාරයට සියල්ල තබා නිමවු පසු උඩට බිත්තර තට්ටුවක් පින්සලකින් ආලේප කරන්න. දැන් තල ඇට ටිකක් උඩින් ඉසින්න. වෙන් නොවන ලෙස අවශ්‍ය තරමේ කෑලි කපා ලකුණු කර තබන්න.සෙ.150˚ උෂ්ණත්වයේ මිනිත්තු 15-20ක් පමණ වේලා පුලුස්සා ගන්න. පසුව කැබලි වෙන් කර ගන්න.
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  අවුරුදු සමයට රසවත් තුර්කි බතක් සාදා ගන්නේ කෙසේද. New Year Foods Recipes sakunika 0 2,038 01-04-2013, 10:58 PM
Last Post: sakunika
  අවුරුදු සමයට රසවත් ඉතාලි බතක් සාදා ගන්නේ කෙසේද. Sinhala Kema wattotu for new Year sakunika 0 3,380 01-04-2013, 10:57 PM
Last Post: sakunika
  සීනි සම්බෝල මිශ්‍ර මාලු සකසා ගන්නේ කෙසේද? sakunika 0 1,760 12-06-2012, 08:59 PM
Last Post: sakunika
  රසවත් මාලු ඉඹුල් කිරි බතක් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,468 12-06-2012, 08:54 PM
Last Post: sakunika
  ජින්ජර් කුකීස් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,165 12-03-2012, 11:01 PM
Last Post: sakunika
  චීස් කේක් සාදා ගන්නේ කෙසේද? sakunika 0 2,022 12-02-2012, 10:25 PM
Last Post: sakunika
  ස්කෝන්ස් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,494 12-02-2012, 10:17 PM
Last Post: sakunika
  උත්සව සමයට පින්විල් බිස්කට් සාදා ගන්නේ කෙසේද? Sinhala Food Recipes sakunika 0 1,091 11-27-2012, 10:26 PM
Last Post: sakunika
  හවස තේ මේසයට රසැති බිස්කට් සාදා ගන්නේ කෙසේද?..../ජෑම් බිස්කට් sakunika 0 1,549 11-25-2012, 11:05 AM
Last Post: sakunika
  හවස තේ මේසයට රසැති බිස්කට් සාදා ගන්නේ කෙසේද?..../කැරොලිනා කුකීස් sakunika 0 1,740 11-25-2012, 11:03 AM
Last Post: sakunika

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)