Return to Home Page


Advertisements



Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
ලිනක්ස් භාවිතයට හුරු වෙමු. වින්ඩෝස් වෙනුවට ලිනක්ස් භාවිතයේ ඇති වැදගත්කම
#1
ලිනක්ස් (Linux) යනු අද බොහෝ දෙනෙකු භාවිතාකරන වචනයක් බවට පත්වී තිබේ. ලිනක්ස් පාදක කරගෙන ලියා ඇති මෙහෙයුම පද්දති (Operating Systems) අද බොහෝ තිබේ. ලිනක් මෙහෙයුම් පද්දති සදහා වින්ඩෝස් මෙහෙයුම් පද්දති වලට මෙන් මුදල් ගෙවා ලබාගත යුතු නොවේ. මෙම‍ බෙහෝමයක් මෙහෙයුම් පද්දති නොමිලේ අපට ලබාගත හැකිය. එහෙත් බොහෝ දෙනෙකු ලනක්ස් මෙහෙයුම් පද්ධති වලට මාරු වීමට මැලිකමක් දක්වයි. ඒ ඔවුන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට ඇබ්බැහි වී ඇති බැවිනිය. එහෙත් අදවනවිට ඔබ ලිනක්ස් මෙහෙයුම් පද්දතියකට මාරුවීම අත්‍යාවශ්‍ය තත්වයකට පත්ව තිබේ. මීට ප්‍රධානම හේතුවනම් වින්ඩෝස් මෙහෙයුම් පද්දතිවල ඇති ආරක්ෂාවේ පවතින් දුර්වලකම්ය. වින්ඩෝස මෙහෙයුම් පද්ධති ලෙහෙසියේන වෛරස් ප්‍රහාර වලට, හැකින් ප්‍රහාර වලට පත්වීමේ අවධානම වැඩිය. අනෙක කරුණනම් බොහෝ දෙනෙකු භාවිතා කරන්නේ කොපිකරපු වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වීමය. මෙවැනි කොපිකරන ලද මෙහෙයුම් පද්ධති භාවිතා කිරීම, විකිණීම නීතිවිරෝධි ක්‍රියාවකි. මිලට ගන්නවානම මිල අධිකය. ඉතින් නිකන් දෙන නීත්‍යානුකූල මෙහෙයුම් පද්ධති තියෙද්දී ඇයිත අපි නීති විරෝධි දේවල් පාවිච්චි කරන්නේ.
 
Reply




#2
ලිනක්ස් පාවිච්චි කරන එක අමාරුයි තමා. ඒත ඒකට හුරු උනොත් ගොඩේ ගොඩ තමයි.
Reply




#3
yes,good article.
Reply




#4
(01-13-2012, 11:06 PM)Mahesh Wrote:  yes,good article.

Hello Mahesh Malli. Kalekata passe. Welcome back....
Reply




#5
niyama article eka
Reply






Forum Jump:


Users browsing this thread: 1 Guest(s)