Return to Home Page


Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
සඳ කිරණ ඔබ වාගෙයි................
#1
ඉර එළිය ගොඩාක් වටිනවා,ඒත්.........
එක වෙලාවකට හරිම ප්‍රභලයි.

සුළග හරිම ප්‍රබෝධමත්, ඒත්.............
විටක හරිම භයංකාරයි.

මහ සයුර හරිම සුන්දරයි,ඒත්............
වෙලාවකට හරිම ප්‍රචණ්ඩයි.

ඒවුනාට සඳ, සඳ කිරණ............
හරිම ‍සෞම්‍යයි,නිර්මලයි......
කිසිදවසක වෙනස් වෙන්නෑ.
හරියට ඔබ වාගෙයි................
Reply





Forum Jump:


Users browsing this thread: 1 Guest(s)