Return to Home Page


Advertisements



Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
සී ෆුඩි ඉදි ආප්ප බුරියානි සාදන් ආකාරය. සිංහල කෑම වට්ටෝරු
#1
අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් ඉදිආප්ප 50g
පොතු ඉවත් කරගත් ඉස්සන් 150g
දැල්ලන් 150g
මාළු 150g
කොත්තමල්ලි කොළ 25g
බෝංචි 50g
කැරට් 50g
ලීක්ස් 50g
රතුලුනු 25g
මාළුමිරිස් 25g
රම්පේ
කරපිංචා
ගම්මිරිස් කුඩු තේ හැදි 1
ලුණු
බටර් තේ හැදි 2
මිටිකිරි අඩුකෝප්ප 1
වියලි මිදි 50g
කජු 50g
අඹරාගත් සුදුලුනු බික් 5
අඹරාගත් ඉගුරු තේ හැදි 1
තෙල්

සාදන ක්‍රමය

මාළු වර්ග සියල්ල කුඩා කැබලි වලට කපා ලුණු, දෙහි දමා හොදින් සීසන් වන්නට හැර ගැඹුරු තෙලේ දමා බැදගන්න. එළවළු වර්ගද කුඩා කොටු ලෙස කපා ගන්න.කොත්තමල්ලි කොළ ඉතා සිහින්ව ලියා ගන්න. දැන් බටර් ලිප තබා රන්වන් පාට වන විට අඹරා ගත් ඉගුරු, සුදුලුනු දමා බැදෙන්නට හරින්න. රම්පේ,කරපිංචාද එකතු කරන්න.එළවළු වර්ග සියල්ලද දමන්න. මෙය විනාඩි කීපයක් තෙම්පරාදු වන්නට හරින්න.මිටිකිරි දමන්න. ලුණු,ගම්මිරිස් එකතු කරන්න. බැදගත් මාළු දමන්න.දැන් අතින් කුඩාවට කඩාගත් ඉදිආප්ප දමා හොදින් මිශ්‍ර කරන්න.කුඩාවට කපා ගත් තජු,වියලි මිදි සහ කොත්තමල්ලි කොළ කලවම් කරන්න.
Reply






Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  රසම රස එළු මස් බුරියානි සාදන ආකාරය. How to make mutton Buriyani cqruwan1200 0 1,305 04-26-2014, 12:51 AM
Last Post: cqruwan1200
  ඉඳි ආප්ප බුරියානි නිවසේදී සාදා ගන්නා ආකාරය.................................... sakunika 0 1,112 10-07-2012, 01:06 PM
Last Post: sakunika
  ඉතාම රසවත් ඇඹරැල්ලා දෝසි රස බලමු. සිංහල ගමේ කෑම වට්ටෝරු regentblogs 0 1,873 09-14-2011, 11:36 PM
Last Post: regentblogs
  මාළු ඇඹුල් තියල් ඉතාම රසවත්ව නිවැරදිව සාදාගන්නා ආකාරය. සිංහල ගමේ කෑම වට්ටෝරු regentblogs 1 3,345 07-25-2011, 07:19 PM
Last Post: sakunika
  කාමරංගා ව්‍යාංජනයක් ඉතා රසවත්ව නිවසේදීම සාදාගන්නා ආකාරය. සිංහල කෑම වට්ටරු regentblogs 0 1,350 05-26-2011, 12:36 AM
Last Post: regentblogs
  ඉතාම රසවත් කරපිංචා ඇඹුල සාදාගන්නා ආකාරය. සිංහල ගමේ කෑම සාදාන ආකාරය regentblogs 0 1,810 05-22-2011, 03:34 PM
Last Post: regentblogs
  තල මාළුව ඉතාම රසවත්ව නිවසේදී සාදාගන්නා ආකාරය. සිංහල කෑම සාදන ආකාරය regentblogs 0 1,310 05-22-2011, 12:21 AM
Last Post: regentblogs
  රසවත් ගුණවත් කතුරුමුරුංගා කරල් මාළුවක් සාදාගන්නා ආකාරය. සිංහල කෑම වට්ටෝරු regentblogs 0 1,157 05-22-2011, 12:04 AM
Last Post: regentblogs
  අළුත් විදියට පෑන් කේක් සාදාගන්නා ආකාරය. Sinhala Kema Wattoru. සිංහල කෑම සාදන ආකාරය regentblogs 0 4,621 05-21-2011, 10:52 PM
Last Post: regentblogs
  රසවත් ගුණවත් කුරහන් කැද නිවසේදී පහසුවෙන් සාදන ආකාරය. සිංහල කෑම වට්ටෝරු regentblogs 0 1,869 03-21-2011, 01:44 AM
Last Post: regentblogs

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)