Return to Home Page


Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5


[-]
Advertisements

2012 නව වසරේ ලස්සනට ඉන්න ඔබ විසින් කළ යුතු දෑ.....................................
#1
2012 නව වසරේ ලස්සනට ඉන්න ඔබ විසින් කළ යුතු දෑ.....................................

1)දින පතා ව්‍යායාමයේ යෙදීම.

විනාඩි 20-30 අතර කාලයක් මේ සදහා වැය කිරීමෙන් ඔබට නිරෝගී හා නම්‍යශීලී අලංකාර සිරුරක් ලබා ගත හැකිය.

2)හොදින් ජලය පානය කරන්න.

ශරීරයේ ජල සමතුලිත තාවය නිසි ලෙස පවත්වා ගැනීමටත් ශරීර බහිස්‍රාවීන් පහසුවෙන් බැහැර කර ගත හැකි වේ.

3) )දින පතා ස්නානය කිරීම

4)සම බල ආහාර වේලක් ගැනීම.

5)පැය 6-8 අතර ප්‍රමාණයක නින්දක් ලබා ගැනීම

6)පැය ½ක් යයමත්‍රී භාවනාටව් නිරත වීම.

7)නිතරම ප්‍රිය මනාපව අන් අය සමග සතුටින් කාලය ගත කිරීම.

8)ප්‍රශ්ණ ඕනැවට වඩා කල්පනා නොකිරීමෙන් හා සෑම දෙයක්ම උපේක්ෂා සහ ගතව විද දරා ගැනීම තුලින් ඔබ වයසට යාම පමා කර ගත හැකි බව අමතක නොකරන්න.........................

Reply



#2
okey dear,i try my best.
Reply





Forum Jump:


Users browsing this thread: 1 Guest(s)