Return to Home Page


Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5




[-]
Advertisements

[-]
Freeeducation365 website
Freeeducation365 website,
No:630B,
Nedungamuwa,
Gampaha,
Sri Lanka.
Phone : 0711947000
info@freeeducation365.com

ආදරය බොළදයි, අන්ධයි.. මේ කථාවන් ඇත්තද?
#1
ආදරය අන්ධයි, බොළදයි කියන කථාවන් ඇත්තද? ඔබත් එහෙම හිතනවාද?

ආදරේට කියන කථා බොළද උනාට
සාගරේක ගැඹුර දැනෙන් නැද්ද ඔයාට.....
Reply



#2
ආදරය බොළදයි, අන්ධයි කියලා කියන්නේ ආදරය කරන අය අනෙක් කිසිම දෙයක් තමන්ගේ ආදරය ඉදිරියේදී සලකන්නේ නැති නිසයි. සමහරක් දෙනෙක් මෙසේ ක්‍රියා කලද ඔහුන්ගේ ආදරය නැති වූ තැන උන්මත්තයකු ලෙස ක්‍රියා කිරීමටද පෙළඹෙයි. මෙවැනි තත්වයක් ඉතාම භයානක වන අතර මෙවැනි තත්වයන් නිසා සිදු වූ ඉතාම කනගාටුදායක සිද්දීන් අප කොතෙකුත් දැක ඇත්තෙමු.

[Image: signature.gif]
Reply



#3
Yes. That's true. Love is blond sometimes. Love is stupid sometimes...
Reply



#4
බොළද බවෙන් තොර ආදරයේ මිහිරක් නැත. ආදරයේ සැබෑ මිහිර විදීමට නම් බොළදබව අනිවාර්යය අංගයක් ලෙස මම දකිමි. එහෙත් ආදරයෙන් අන්ධවීමනම් එතරම් හොද දෙයක් නොවේ.
Reply



#5
ුුුකව්රු මොනදේ කිව්වත් ආදරය බොළදය.ඇත්තටම එය බොළදවිය යුතුය.සරල විය යුතුය.ඒ තරමටයි එහි සුන්දරත්වය අත්විදිය හැකි වනුයේ.කොයි තරම් විද්වතෙකු වුනත් ආදරයේදි බොළද වෙනවා.දෙන්නකුගෙ අදහස් හුවමාරු කරගන ආදරයෙන් ජීවත් වීමට මහා ගැඹුරු විද්වද් භාවයක් ඕනෙ නැහැ.ආදරය බොළද විය යුතුමයි.එවිටයි එහි සුන්දරත්වය වැඩි වන්නෙ.හැබැයි ආදරය කරන දෙන්න ටිකක් මොළේ පාවිච්චි කරන්නත් දැනගන්න ඕන.නැත්තම් අනවශ්‍ය ප්‍රශ්ණ රාශියක් මතුවෙන්න ඉඩ තියනවා.
Reply



#6
ආදරය ගැන කොයි තරම් ලොකු කතා බහ කළත් ආදරයේදි වැදගත් වෙනනෙ දෙදෙනා තේරුම් ගැනීමයි.කොයි තරම් ලොකු වියතුන් පවා ආදරේදි බොළද වෙනවා.ඉතිං සරලත්වය තුළින් ආදරය දෙස දැකීම වැදගත් වෙන්නෙ.
[Image: signature.gif]
Reply





Forum Jump:


Users browsing this thread: 1 Guest(s)