Return to Home Page


Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5




[-]
Advertisements

[-]
Freeeducation365 website
Freeeducation365 website,
No:630B,
Nedungamuwa,
Gampaha,
Sri Lanka.
Phone : 0711947000
info@freeeducation365.com

ආහාර ගැනීමේදී පිළිපැදිය යුතු වැදගත් කරුණු. ආහාර ගැනීමේ රටාවන්
#1
විවිධ රටවල ආහාර ගැනීමේදී විවිධ ක්‍රමවේදයන් භාවිතාකරනු ලබයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ගත්විට නිවසක සෑම දෙනාටම එකට එකතුවී එකම මේසයක වාඩිවී ආහාර ගැනීම ඉතාම හොදම ක්‍රමය වන අතර කෑම කටේ තබාගෙන කතාකිරීම, විවිධ ශබ්ද පිටකිරීම, එකම හැන්දෙන් මාළුපිණි හා බත් බෙදාගැනීම, බත් මේසය පුරා ඉහිරීම ආහාර ගැනීමෙන් පසු අන් අයට පෙර කිසිම දැනුම්දීමකින් තොරව නැගිටයාම වැනි පුරුදු ඉතාමත් ‍අ‍ශෝභනය. එමෙන්ම එවැනිපුරුදු ඇති අය ආචාරශීලීභාව නොදන්නා අයයැයි සැලකේ.

නමුත් අප පිළි නොපදින යම්යම් රටාවල් විවිධ රටවල ආහාර ගැනීමේදී පිළිපදින විශේෂ ක්‍රමවේදයන් වේ.

ජපානය ගත්කල ඔවුන් ආහාර ගැනීම, අමුත්තන්ට සංග්‍රහ කිරීම ආදිය සිදුකරනු ලබන්නේ දෙදන බිම තබාගෙනය. එමෙන්ම කෑම ගැනීමට පෙර ඔවුන් එකිනෙකා හිසනමා ආචාරශීලීභාවය පෙන්වයි.

එමෙන්ම චීන ජාතිකයන් ගත්විට ඔවුන් ආහාර ගැනීමේදී කථාබහ කිරීස සතුටින් සිනාසීම ඔවුන්ගේ සිරිතයි. එමෙන්ම ඔවු‍න‍ගේ කෑම පිගන් අපේ මෙන් වෙන වෙනම මේසය වත නොතබයි. ඒවා සියල්ල තබන්නේ එකටය. එමෙන්ම ආචාරශීලීභාවය මෙන්ම මිත්‍රත්වයද ඔවුන් ඉහලින්ම අගය කරන අතර නිවසට අමුත්තකු ආවිට ඔවුන් සලකනුයේ තමන්ට ඇති ඉහලම දෙයිනි. එමෙන්ම ඔවුන් අපමෙන් බත් හා ව්‍යාංජන එකට මුසුකොට ආහාරයට නොගන්නා අතර වෙන් වෙන් වශයෙන් ආහාරයට ගනී. එමෙන්ම ඔවුන‍්ගේ සම්ප්‍රදායට අනුව බත් භාජනයකට බත්කූර සෘජුව ඇතුල්කිරීම වැරදි ක්‍රියාවක් සේ සලකන අතර තේ පැන් සංග්‍රහයකදී තේ පෝච්චියේ කෙමිය කිසිවකුගේ දෙසට හැරී නොපවතින ලෙස තබයි. එමෙන්ම මේසයේ ආහාර ඉහිරවීම විශාල අපරාධයක් සේ සලකයි.

සගරාවක් ඇසුරෙනි

[Image: signature.gif]
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  පොළොස් අච්චාරු, පොළොස් සීනි සම්බෝ, ලුණුදෙහි අච්චාරු ඇතුළු සකස්කලර ආහාර දැන් ඔබට Kulappuwa 0 1,222 02-04-2016, 01:40 PM
Last Post: Kulappuwa
  කොලෙස්ටරෝල් සමනය කරන ආහාර..................බිත්තර රහිත කේක් සාදමු.............. sakunika 0 1,718 11-28-2012, 11:54 PM
Last Post: sakunika
  කුඩා දරුවන්ට පාසලට ගෙන යා හැකි ආහාර සාදා ගන්නේ කෙසේද? Sinhala Food Recipes sakunika 0 2,137 10-25-2012, 09:04 PM
Last Post: sakunika
  කොස් වලින් රසවත් ආහාර........../ කොස් පෑන් කේක් සාදා ගන්නා ආකාරය................ sakunika 0 905 10-10-2012, 11:32 PM
Last Post: sakunika
  කොස් වලින් රසවත් ආහාර........../ කොස් කොත්තු සාදා ගන්නා ආකාරය.................. sakunika 0 1,233 10-10-2012, 11:30 PM
Last Post: sakunika
  කොස් වලින් රසවත් ආහාර........../ කොස් ඇට ඔම්ලට් සාදා ගන්නා ආකාරය............... sakunika 0 728 10-10-2012, 11:29 PM
Last Post: sakunika
  කොස් වලින් රසවත් ආහාර........../ කොස් ඇට ඔම්ලට් සාදා ගන්නා ආකාරය............... sakunika 0 629 10-10-2012, 11:28 PM
Last Post: sakunika
  කොස් වලින් රසවත් ආහාර........../ කොස් පැණි වළලු සාදා ගන්නා ආකාරය.................. sakunika 0 510 10-10-2012, 11:26 PM
Last Post: sakunika
  කොස් වලින් රසවත් ආහාර........../ කොස් වටලප්පන් සාදා ගන්නා ආකාරය................. sakunika 0 646 10-10-2012, 11:25 PM
Last Post: sakunika
  කොස් වලින් රසවත් ආහාර........../කොස් මදුළු ෆිටර්ස් සාදා ගන්නා ආකාරය.................. sakunika 0 553 10-10-2012, 11:22 PM
Last Post: sakunika

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)