Return to Home Page


Thread Rating:
  • 5 Vote(s) - 4.2 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5




[-]
Advertisements

ආහාර විෂවීම වලක්වා ගන්නා ආකාරය. ආහාර විෂවීම වලක්වා ගැනීමට අනුගමනය කලහැකි පහසු ක්‍රම
#1
බොහෝ විට කුඩා ළමුන් මෙන්ම වැඩිහිටියන් පවා යම්යම් අවස්ථාවලදී ආහාර ද්‍රව්‍ය විෂ වීම නිසා රෝගාතුර වන අවස්ථා ඕනෑ තරම් ‍තිබේ. මෙහි දක්වන්නට යන්නේ ආහාර විෂවීමෙන් වැලකීම සදහා ඔබවිසින් අනුගමනය කලයුතු ඉතාම පහසු එහෙත් ඉතා සාර්ථක ක්‍රමෝපායන් කිහිපයක්.

1. අමු ආහාර හා පිසූ ආහාර එක තැනක තැබීමෙන් වලකින්න.
2. පැහැය වෙනස් වූ, තැළුණු හෝ රැලිවැටී ඇති පළතුරු ගැනීමෙන් වලකින්න.
3.ටින්කර ඇති ආහාර ගැනීමේදී එම ආවරණය තැලී හෝ පළුදු වී හෝ ඉදිමී ඇත්දැයි හොදින් බලා ‍එසේ නොමැති ඒවා මිලදී ගන්න.
4. එළවළු පිසීමට පෙර හා පළතුරු ආහාරයට‍ පෙරත් හොදින් සෝදන්න.
5. අල ගබඩා කිරීමේදී අදුරු, වියලි, සිසිල් ස්ථානයක ගබඩා කරන්න.
6. මස් හා මාළු පිසීමේදී හොදින් නටනා තෙක් ඒවා පිසගන්න.
7. තද පැහැති වර්ණ යෙදූ ආහාර ගැනීමෙන් හැකිතාක් වලකින්න.
8. වෙළදපලේ ඇති පිසින ලද ආහාර ගැනීමෙන් වලකින්න.
9. මත් රසකාරක, වර්ණ යෙදූ ආහාර ගැනීමෙන් වලකින්න.
10. පැණිරස ආහාර ගැනීම පාලනය කිරිම.
11. ගැල්වනයිස් හෝ එනමල් භාජනවල ඇඹුල් රසැති ආහාර පිසීමෙන් වලකින්න.
12. ඔබ ගන්නා සෑම ආහාරයක්ම කල් ඉකුත්වී නොමැති බව සහතික කරගන්න.
13. හැකි තරම් පිටරවලින් ආනයනය කරන පළතුරු භාවිතයෙන් වලකින්න. එවායේ කල්තබාගැනීමේ රසායනික ද්‍රව්‍ය අඩංගු බැවිනි.
14. කොල පැහැ ගැන්වී හෝ අංකුර දමා ඇති අර්තාපල් ආහාරයට නොගන්න.
15. කැපුණු හෝ පරණ අල වර්ග භාවිතයෙන් වලකින්න.
 
Reply



#2
Thanks regentblogs. I read lot of your recepies thanks for sharing those recepies with us.
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  පොළොස් අච්චාරු, පොළොස් සීනි සම්බෝ, ලුණුදෙහි අච්චාරු ඇතුළු සකස්කලර ආහාර දැන් ඔබට Kulappuwa 0 1,181 02-04-2016, 01:40 PM
Last Post: Kulappuwa
  මාළු ලැවරියා සාදා ගන්නා ආකාරය...... rash 0 1,126 09-12-2013, 07:47 PM
Last Post: rash
  කොලෙස්ටරෝල් සමනය කරන ආහාර..................බිත්තර රහිත කේක් සාදමු.............. sakunika 0 1,690 11-28-2012, 11:54 PM
Last Post: sakunika
  කුඩා දරුවන්ට පාසලට ගෙන යා හැකි ආහාර සාදා ගන්නේ කෙසේද? Sinhala Food Recipes sakunika 0 2,119 10-25-2012, 09:04 PM
Last Post: sakunika
  අවුරුදු කෑම සාදා ගන්නා ආකාරය............/ ආස්මී සාදන ආකාරය sakunika 0 1,598 10-18-2012, 02:28 AM
Last Post: sakunika
  අවුරුදු කෑම සාදා ගන්නා ආකාරය / කළු දොදොල් සාදා ගන්නා ආකාරය.......................... sakunika 0 4,848 10-17-2012, 12:13 AM
Last Post: sakunika
  අවුරුදු කෑම සාදා ගන්නා ආකාරය /රසවත් කොණ්ඩ කැවුම් සාදා ගන්නා ආකාරය.................... sakunika 0 1,720 10-17-2012, 12:10 AM
Last Post: sakunika
  අවුරුදු කෑම සාදා ගන්නා ආකාරය ......./හැඳි කැවුම් සාදා ගන්නා ආකාරය.................... rash 0 1,078 10-14-2012, 09:23 PM
Last Post: rash
  රසවත් පැණි වළලු සාදා ගන්නා ආකාරය.......................... rash 0 3,268 10-14-2012, 09:22 PM
Last Post: rash
  අවුරුදු කෑම සාදා ගන්නා ආකාරය............/ අතිරස සාදා ගන්නා ආකාරය............... rash 0 1,001 10-14-2012, 06:55 PM
Last Post: rash

Forum Jump:


Users browsing this thread: 3 Guest(s)