Return to Home Page


Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5




[-]
Advertisements

[-]
Freeeducation365 website
Freeeducation365 website,
No:630B,
Nedungamuwa,
Gampaha,
Sri Lanka.
Phone : 0711947000
info@freeeducation365.com

ඉතාම රසවත් ලෙස කරවිල වලින් අච්චාරු සාදාගන්නා ආකාරය
#1
අවශ්‍ය ද්‍රව්‍ය :

කරවිල ගෙඩි 4ක්, වියලි මිරිස් අවුන්ස 1/2, සුදු ළූණු අවුන්ස ¼, අබ අවුන්ස ¼, අමු ඉගුරු අවුන්ස ½, විනාකිරි අවුන්ස ¼, පොල්තෙල් , ලුනු.

සාදන ක්‍රමය :

කරවිල වල ඇට ඉවත් කර දිග අතට පෙති කපා ගන්න. මෙ‍කෙරවිල පෙති විනාකිරෙන් ලිප මත තබා තැම්බෙන්නට හැර පොල්තෙලෙන් රන්වන් පාට වනතුරු බැද ගන්න. වියලි මිරිස් අවුන්ස 1/2, සුදු ළූණු අවුන්ස ¼, අබ අවුන්ස ¼, අමු ඉගුරු අවුන්ස ½, විනාකිරෙන් අබරන්න. ඒවා උකු ගතියෙන් වැඩිනම් ඉතිරි විනාකිරි වලින් ඒ ද්‍රව්‍ය එක්කොට මදක් දියකරගන්න. පලමුව රන්වන් පාට වනතුරු බැදගත් කරවිල වලට මෙම මිශ්‍රනය එක්කොට හොදින් කලවම් කරගන්න. දින කිහිපයක් වුවද තබාගෙන ආහාරයට ගත හැකිය.

[Image: signature.gif]
Reply



#2
Thanks
Reply



#3
Tongue

Man karawila walata asa na.eth achcharuwanam ammata kiyanna ona hadanna kiyala me widiyata.
Reply



#4
Thanks you very much for your all sinhala recipes. I am really interest with those kind of sinhala article. Thank you again.
[Image: signature.gif]
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  පොළොස් අච්චාරු, පොළොස් සීනි සම්බෝ, ලුණුදෙහි අච්චාරු ඇතුළු සකස්කලර ආහාර දැන් ඔබට Kulappuwa 0 1,222 02-04-2016, 01:40 PM
Last Post: Kulappuwa
  අවුරුදු කෑම සාදා ගන්නා ආකාරය /රසවත් කොණ්ඩ කැවුම් සාදා ගන්නා ආකාරය.................... sakunika 0 1,732 10-17-2012, 12:10 AM
Last Post: sakunika
  රසවත් පැණි වළලු සාදා ගන්නා ආකාරය.......................... rash 0 3,303 10-14-2012, 09:22 PM
Last Post: rash
  රසවත් පොල් අලුවා සාදන ආකාරය.................... rash 0 2,872 10-14-2012, 07:15 PM
Last Post: rash
  රසයෙන් ගුණයෙන් පිරි කොස් ඇට වලින් පිටි සකස් කර ගන්නා ආකාරය.................. sakunika 0 786 10-10-2012, 11:33 PM
Last Post: sakunika
  කොස් වලින් රසවත් ආහාර........../ කොස් පෑන් කේක් සාදා ගන්නා ආකාරය................ sakunika 0 905 10-10-2012, 11:32 PM
Last Post: sakunika
  කොස් වලින් රසවත් ආහාර........../ කොස් කොත්තු සාදා ගන්නා ආකාරය.................. sakunika 0 1,233 10-10-2012, 11:30 PM
Last Post: sakunika
  කොස් වලින් රසවත් ආහාර........../ කොස් ඇට ඔම්ලට් සාදා ගන්නා ආකාරය............... sakunika 0 728 10-10-2012, 11:29 PM
Last Post: sakunika
  කොස් වලින් රසවත් ආහාර........../ කොස් ඇට ඔම්ලට් සාදා ගන්නා ආකාරය............... sakunika 0 629 10-10-2012, 11:28 PM
Last Post: sakunika
  කොස් වලින් රසවත් ආහාර........../ කොස් පැණි වළලු සාදා ගන්නා ආකාරය.................. sakunika 0 510 10-10-2012, 11:26 PM
Last Post: sakunika

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)