Return to Home Page


Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5


[-]
Advertisements

ඉතාම රසවත් ලෙස කරවිල වලින් අච්චාරු සාදාගන්නා ආකාරය
#1
අවශ්‍ය ද්‍රව්‍ය :

කරවිල ගෙඩි 4ක්, වියලි මිරිස් අවුන්ස 1/2, සුදු ළූණු අවුන්ස ¼, අබ අවුන්ස ¼, අමු ඉගුරු අවුන්ස ½, විනාකිරි අවුන්ස ¼, පොල්තෙල් , ලුනු.

සාදන ක්‍රමය :

කරවිල වල ඇට ඉවත් කර දිග අතට පෙති කපා ගන්න. මෙ‍කෙරවිල පෙති විනාකිරෙන් ලිප මත තබා තැම්බෙන්නට හැර පොල්තෙලෙන් රන්වන් පාට වනතුරු බැද ගන්න. වියලි මිරිස් අවුන්ස 1/2, සුදු ළූණු අවුන්ස ¼, අබ අවුන්ස ¼, අමු ඉගුරු අවුන්ස ½, විනාකිරෙන් අබරන්න. ඒවා උකු ගතියෙන් වැඩිනම් ඉතිරි විනාකිරි වලින් ඒ ද්‍රව්‍ය එක්කොට මදක් දියකරගන්න. පලමුව රන්වන් පාට වනතුරු බැදගත් කරවිල වලට මෙම මිශ්‍රනය එක්කොට හොදින් කලවම් කරගන්න. දින කිහිපයක් වුවද තබාගෙන ආහාරයට ගත හැකිය.
 
Reply



#2
Thanks
Reply



#3
Tongue

Man karawila walata asa na.eth achcharuwanam ammata kiyanna ona hadanna kiyala me widiyata.
Reply



#4
Thanks you very much for your all sinhala recipes. I am really interest with those kind of sinhala article. Thank you again.
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  පොළොස් අච්චාරු, පොළොස් සීනි සම්බෝ, ලුණුදෙහි අච්චාරු ඇතුළු සකස්කලර ආහාර දැන් ඔබට Kulappuwa 0 1,181 02-04-2016, 01:40 PM
Last Post: Kulappuwa
  අවුරුදු කෑම සාදා ගන්නා ආකාරය /රසවත් කොණ්ඩ කැවුම් සාදා ගන්නා ආකාරය.................... sakunika 0 1,719 10-17-2012, 12:10 AM
Last Post: sakunika
  රසවත් පැණි වළලු සාදා ගන්නා ආකාරය.......................... rash 0 3,268 10-14-2012, 09:22 PM
Last Post: rash
  රසවත් පොල් අලුවා සාදන ආකාරය.................... rash 0 2,824 10-14-2012, 07:15 PM
Last Post: rash
  රසයෙන් ගුණයෙන් පිරි කොස් ඇට වලින් පිටි සකස් කර ගන්නා ආකාරය.................. sakunika 0 776 10-10-2012, 11:33 PM
Last Post: sakunika
  කොස් වලින් රසවත් ආහාර........../ කොස් පෑන් කේක් සාදා ගන්නා ආකාරය................ sakunika 0 897 10-10-2012, 11:32 PM
Last Post: sakunika
  කොස් වලින් රසවත් ආහාර........../ කොස් කොත්තු සාදා ගන්නා ආකාරය.................. sakunika 0 1,222 10-10-2012, 11:30 PM
Last Post: sakunika
  කොස් වලින් රසවත් ආහාර........../ කොස් ඇට ඔම්ලට් සාදා ගන්නා ආකාරය............... sakunika 0 724 10-10-2012, 11:29 PM
Last Post: sakunika
  කොස් වලින් රසවත් ආහාර........../ කොස් ඇට ඔම්ලට් සාදා ගන්නා ආකාරය............... sakunika 0 614 10-10-2012, 11:28 PM
Last Post: sakunika
  කොස් වලින් රසවත් ආහාර........../ කොස් පැණි වළලු සාදා ගන්නා ආකාරය.................. sakunika 0 501 10-10-2012, 11:26 PM
Last Post: sakunika

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)