Return to Home Page


Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5




[-]
Advertisements

[-]
Freeeducation365 website
Freeeducation365 website,
No:630B,
Nedungamuwa,
Gampaha,
Sri Lanka.
Phone : 0711947000
info@freeeducation365.com

ඉනිදියාව සමග ගිවිසුමෙන් පසු ශ්‍රී ලංකාවේ පරිඝනක ක්ෂ්‍රේතයේ තත්වය
#1
මේ දිනවල බොහේ දෙනෙකු කතාවන කාරණයක් වන්නේ ශ්‍රී ලංකා රජය ඉන්දියානු තොරතුරු තාක්ෂණ ශ්‍රමිකයන්ට ලංකාවේ රැකියා ලබාගැනීමට හැකි වන ලෙස ගිවිසුමකට යාමට උත්සාහ දැරීමයි. මෙම ගිවිසුම අත්සන් කලහොත් ලංකාවට අත්වන්නේ මහත් දරුණු ප්‍රතිඵලයක් බව මේ වනවිටත් ඉතා පැහැදිලිය. මෙම ගිවිසුම අත්සන් කළහොත් ඉන්දියාවට ඉතා වාසි සහගත වන්නේ ඔවුන්ගේ අති මහත් රැකියා ව්‍යුක්තිකයන්ට මේ හරහා ලංකාවේ රැකියා ලබා ගැනීමට ඉඩ සැලසෙන නිසාය.

අනෙක් භයානක කරුණනම් ඉන්දීය තොරතුරු තාක්ෂණ ශිල්පීන් (Indian IT professionals) සදහා මෙම වෙළද හා සේවා ගිවිසුම අත්සන් කරන බව පැවසුවද ඒ හරා අති විශාල රැකියා ප්‍රමාණයක් ඉන්දියාට ලබා ගැනීමට අවස්ථාව ලැබේ. උදාහරණයක් ලෙස සාමාන්‍යයෙන් පියන්ගේ සිට කළමණාකරුවන් දක්වා අයට IT දැනුම තිබිය යුතු නිසා ඉන්දියානුවන් ඉහත කී සෑම ආකාරයේ රැකියාවක් සදහාම සහභාගී වීමේ අවස්ථාව උදා වේ. ඉන්දියනුවන් ඉතා අඩු වැටුපකට වැඩ කරන නිසාවෙන් ලංකාවේ තරුණ තරුණියන්ට විශාල රැකියා පිළිබද ප්‍රශ්ණයකට මුහුණ දීමට සිදු වේ. මේ අනුව බලන කල ඉන්දියාව සමග මෙම ගිවිසුම අත්සන් කිරීම ශ්‍රී ලංකාවට ඉතා භයාණක ප්‍රතිපල අත්වන තත්වයක් බව ඉතා පැහැදිලිය.
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින ලංකාවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය. ලංකාවේ දේශ ද්‍රෝයෝ tinesh 0 902 03-10-2012, 09:16 PM
Last Post: tinesh
  පරිඝනකයක් යනු කුමක්ද? පරිඝනක නිර්වචනය නිවැරදිව ඉගෙනගමු regentblogs 1 1,719 01-27-2012, 12:05 AM
Last Post: Sarindasss
  අනුරාධපුරයේ දරුණු ගංවතුර තත්වය හේතුවෙන් සියළුම වැව් වාන්දමා තිබේ. ubuntu 0 851 02-04-2011, 02:00 PM
Last Post: ubuntu
  ශ්‍රී ලංකාවේ පාසල් විෂය නිර්දේශයට පරිඝනක විෂයක් ලෙස ඇතුළුකිරීම සාර්ථකද? ICT & GIT regentblogs 2 1,276 01-21-2011, 12:23 AM
Last Post: waruni Basnayake
  ලංකාවේ අයහපත් කාලගුණය නිසා ඇති වී ඇති හානි පිළිබද අළුත්ම තත්වය regentblogs 1 1,033 01-18-2011, 12:49 AM
Last Post: හූනා
  ලංකාවේ අයහපත් කාලගුණ තත්වය තවදුරටත් වර්ධනය වන ලකුණු. regentblogs 3 1,393 01-13-2011, 06:26 PM
Last Post: poththa
  ඔබේ පරිඝනක‍ය වයිරස් වලින් නිසිආකාරයෙන් ආරක්ෂාකර ගන්නේ කෙසේද? regentblogs 0 968 12-21-2010, 10:23 PM
Last Post: regentblogs
  ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ ශ්‍රී ලංකාවේ අනාගතය. teacher 0 1,738 10-13-2010, 12:25 AM
Last Post: teacher

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)