Return to Home Page


Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5




[-]
Advertisements

[-]
Freeeducation365 website
Freeeducation365 website,
No:630B,
Nedungamuwa,
Gampaha,
Sri Lanka.
Phone : 0711947000
info@freeeducation365.com

ඉස්සෝ අච්චාරු නිවසේදී පහසුවෙන් සාදාගන්නා ආකාරය
#1
අවශ්‍ය ද්‍රව්‍ය

ඉස්සෝ ග්‍රෑ 500
රතුළූණු ග්‍රෑ 100
අමු මිරිස් ග්‍රෑ 100
වියලි මිරිස් කරල් කීපයක්
සුදු ළූණු
අමු ඉගුරු
සියඹලා
විනාකිරි කෝප්ප 1/2 පමණ
තෙල් අවශ්‍ය පමණට
කහ කුඩු තේ හැදි 1/2
ලුණු අවශ්‍ය පමණට

සාදන ක්‍රමය

ඉස්‍‍සෝ හොදින් පිරිසිදු කර දිය බේරුනු පසු කහ සහ ලුණු අතගා ගැඹුරු තෙලේ බැදගන්න. අමු මිරිස් මැදින් පලා කරල් පිටින් හා රතුළූණු ගෙඩිද බැදගන්න. සුදු ළූණු හා ඉගුරු විනාකිරි ස්වල්පයක් දමා අඹරාගන්න. ඉතිරි විනාකිරිවලින් සියඹලා දියකරගන්න. දැන් බදුනක් ලිපතබා තෙල් ස්වල්පයක් දමා රත්වූ පසු අඹරාගත් ඉගුරු, සුදුළූණු මිශ්‍රණයට දමා බැදෙන්නට හරින්න. දැන් විනාකිරි හා සියඹලා මිශ්‍රණය දමන්න. අවසානයට බැදගත් ඉස්සන්, රතුළූණු හා අමු මිරිස් දමා කලවම්කර ලිපෙන් බා මැටි හෝ වීදුරු බදුනක අසුරාගන්න.

[Image: signature.gif]
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  පොළොස් අච්චාරු, පොළොස් සීනි සම්බෝ, ලුණුදෙහි අච්චාරු ඇතුළු සකස්කලර ආහාර දැන් ඔබට Kulappuwa 0 1,222 02-04-2016, 01:40 PM
Last Post: Kulappuwa
  රසවත් කොස් ඇට ඩෙවල් සාදාගන්නා ආකාරය................. rash 0 996 10-09-2012, 01:40 AM
Last Post: rash
  රසවත් පොළොස් චට්නි සාදාගන්නා ආකාරය................. rash 0 1,079 10-09-2012, 01:38 AM
Last Post: rash
  තල බෝල නිවසේදීම සාදාගන්නා ආකාරය................. rash 0 1,147 10-08-2012, 11:46 PM
Last Post: rash
  උත්සව සමයට කැවිලි වර්ග /අලුවා සාදාගන්නා ආකාරය................. rash 0 1,056 10-08-2012, 11:45 PM
Last Post: rash
  උත්සව සමයට කැවිලි වර්ග/ හැඳි කැවුම් සාදාගන්නා ආකාරය................. rash 0 1,055 10-08-2012, 11:44 PM
Last Post: rash
  අග්ගලා සාදාගන්නා ආකාරය................. rash 0 1,179 10-08-2012, 11:43 PM
Last Post: rash
  උත්සව සමයට කැවිලි වර්ග/ වැලිතලප සාදාගන්නා ආකාරය................. rash 0 1,524 10-08-2012, 11:41 PM
Last Post: rash
  පැටිස් නිවසේදී සාදා ගන්නා ආකාරය........................ sakunika 0 2,304 10-07-2012, 01:08 PM
Last Post: sakunika
  ඉඳි ආප්ප බුරියානි නිවසේදී සාදා ගන්නා ආකාරය.................................... sakunika 0 1,215 10-07-2012, 01:06 PM
Last Post: sakunika

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)