Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5




[-]
Advertisements

උත්සව සමයට පින්විල් බිස්කට් සාදා ගන්නේ කෙසේද? Sinhala Food Recipes
#1
අවශ්‍ය ද්‍රව්‍ය

සී‍නි120g
බටර්120g
වැනිලා
කොකෝවා කුඩු මේස හැඳි 2
උකුවට සාදා ගත් පිටි කිරි මේස හැඳි 1
පාන් පිටි 300g
බේකින් පවුඩර් තේ හැඳි 1

පිලියෙල කිරීම

බටර් හා සීනි බීට් කරන්න. බේකින් පවුඩර් දමා හලා ගත් පිටි එයට එකතු කරන්න. උකුවට සාදා ගත් කිරිද මිශ්‍ර කර අනා ගන්න. දැන් මෙම මිශ්‍රණය සමාන කොටස් දෙකකට බෙදා ඉන් එක් කොටසකට කොකෝ පවුඩර් මිශ්‍ර කරන්න. අනෙක් කොටසට අතේ නොගෑවෙන තරමට නැවත පිටි දමා අනාගන්න.
දැන් මේවා වෙන වෙනම තෙල් කඩදාසි මත කොටුවක ආකාරයට තුනී කර පිටි පමණක් දැමූ කොටසට උඩින් කොකෝ පවුඩර් එක්කල කොටස තබා දෙකම එකට රෝල් කරන්න. ඉන්පසු රවුම් පෙති කපා බටර් තැවරූ තැටියක අසුරා විනාඩ් 20ක් පමණ සෙ.150 ˚උෂ්ණත්වයේ බේක් කර ගන්න.
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  Sinhala Food Recipes free download. Free recipes in Sinhala cqruwan1200 0 4,027 12-30-2015, 12:15 AM
Last Post: cqruwan1200
  අවුරුදු සමයට රසවත් තුර්කි බතක් සාදා ගන්නේ කෙසේද. New Year Foods Recipes sakunika 0 2,310 01-04-2013, 10:58 PM
Last Post: sakunika
  අවුරුදු සමයට රසවත් ඉතාලි බතක් සාදා ගන්නේ කෙසේද. Sinhala Kema wattotu for new Year sakunika 0 3,633 01-04-2013, 10:57 PM
Last Post: sakunika
  සීනි සම්බෝල මිශ්‍ර මාලු සකසා ගන්නේ කෙසේද? sakunika 0 2,012 12-06-2012, 08:59 PM
Last Post: sakunika
  රසවත් මාලු ඉඹුල් කිරි බතක් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,730 12-06-2012, 08:54 PM
Last Post: sakunika
  ලඟ එන නත්තලට රට ඉදි බිස්කට් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,462 12-06-2012, 08:50 PM
Last Post: sakunika
  ජින්ජර් කුකීස් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,822 12-03-2012, 11:01 PM
Last Post: sakunika
  චීස් කේක් සාදා ගන්නේ කෙසේද? sakunika 0 2,575 12-02-2012, 10:25 PM
Last Post: sakunika
  ස්කෝන්ස් සාදා ගන්නේ කෙසේද? sakunika 0 2,101 12-02-2012, 10:17 PM
Last Post: sakunika
  හවස තේ මේසයට රසැති බිස්කට් සාදා ගන්නේ කෙසේද?..../ජෑම් බිස්කට් sakunika 0 1,898 11-25-2012, 11:05 AM
Last Post: sakunika

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)