Return to Home Page


Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5




[-]
Advertisements

ඔබගේ පෙන් ඩ්රයිව් එකේ සැගවුනු ෆයිල්ස් නැවත ලබා ගන්නේ කෙසේද?
#1
පෙන් ඩ්රව් යූ එස් බී ඩ්රව් භාවිත කරන ඔබගේ සමහර විට එහි තිබූ ෆයිල් නොපෙනී ගිය අවස්ථා තිබෙන්නට පුළුවන් නැත්නම් ඉදිරියේදී ඔබගේ පෙන් ඩ්රයිව් එකට එහෙම වෙන්න පුළුවන්. මෙහෙම ෆයිල් නොපෙනී යන්නේ පෙන් ඩ්රයිව් එකේ ඇති වයිරස් වයිරස් ගාඩ් එකක් මාර්ගයෙන් ඉවත් වූ පසුවයි. ඒත ඔභ කලබල විය යුතු නෑ. එම ෆයිල් ඉතාම ලේසියෙන් නැවත පෙනෙන තත්වයට ගත හැකියි. ඒ සදහා විශේෂිත වූ සොෆ්ට්වෙයා එකක් මගින් එම ෆයිල් නැවත යතා තත්වයට පත්කර ගත හැකියි.

[Image: 1469719619_W4MsdjYuUoOqnvP.jpg]
ඔබ කලයුත්තේ ඔබගේ පරිඝනකයට AUTO RUN REMOVER යන සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කර ගැනීමය. එම සොෆ්ට්වෙයාර් එක පරිඝනකයට ඉන්ස්ටෝල් කල පසු ඔබගේ අස්ථානගත වූ ෆයිල් සහිත පෙන් එක කම්පියුටර් එකට කනේකට් කරන්න. දැන් පහත ආකාරයේ වින්ඩෝවක් Automatically පෙනෙයි.

[Image: 1469719262_Rg1ybxOOdjWyEwa.jpg]

දැන් එම වින්ඩෝවේ Recovering files in USB drive directly යන ාබාක්ස් එකේ හරි ලකුණ දමා Recover Now button එක ක්ලික් කරන්න. ඉන්පසු Recovery සම්පූර්ණ බවට මැසේජ් එකක් දිස් වේවි. දැන් ඔබගේ නොපෙනී තබූ ෆයිල්ස් නැතවත පෙනෙන්නට තිබේවි. සමහ විට පෙන් ඩ්රයිව් එක තුළ ඇති නමක් නැති ෆොල්ඩර් එකක තුළ එම ෆයිල් රිකවරි වී තිබේ. මේ ආකාරයේ වයිරස් නිසා අතුරුදහන් උන ෆයිල්ස් නැවත ලබාගත හැකියි.
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  ‍ඔබට ගැලපෙන අභරණ තේරා ගන්නේ කෙසේද? waruni Basnayake 0 729 06-11-2012, 01:48 AM
Last Post: waruni Basnayake
  ‍ඔබට ගැලපෙන අභරණ තෝරා ගන්නේ කෙසේද? waruni Basnayake 0 698 06-10-2012, 12:30 PM
Last Post: waruni Basnayake
  ඔබේ සමට ගැලපෙන පරිදි ඇදුම් වල පාට ගලපා ගන්නේ කෙසේද? waruni Basnayake 0 766 06-10-2012, 02:12 AM
Last Post: waruni Basnayake
  ඔබගේ පරිඝනකය වෛරස් වලින් ආරක්ෂා කරගන‍්නේ කෙසේද? cqruwan1200 0 813 06-09-2012, 10:39 PM
Last Post: cqruwan1200
  ඔබට ග‍ැලපෙන ඇදුම් මෝස්තර තෝරා ගන්නේ කෙසේද? මෝස්තර තෝරා ගැනීමේදි වැදගත් වන කරුණු..... waruni Basnayake 0 1,004 06-09-2012, 12:42 AM
Last Post: waruni Basnayake
  හිටපු ජනරාල් සරත් ෙෆාන්ෙස්කා නැවත සිරගත කිරීම සම්බන්ධෙයන් මොකද හිතන්ෙන්? soda 0 725 11-19-2011, 12:34 PM
Last Post: soda
  ඉහල කොත්මලේ ව්‍යාපෘතිය නිසා අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරවීම අති සාර්ථකයි... soda 0 770 11-17-2011, 01:47 AM
Last Post: soda
  පුඩු ලබන අායතන රජයට පවරා ගැනීමග පාඩු ලබන ආයතන පවරා ගන්නේ නැවත නඟා සිටුවීමටයි soda 0 468 11-04-2011, 01:13 PM
Last Post: soda
  ඔබේ පරිඝනක‍ය වයිරස් වලින් නිසිආකාරයෙන් ආරක්ෂාකර ගන්නේ කෙසේද? regentblogs 0 961 12-21-2010, 10:23 PM
Last Post: regentblogs
  සූදුරු ඇටයක මහා බලය ඔබත් අත්දකින්න. සැගවුනු තොරතුරු දැනගන්න Sinhaya 0 1,339 10-03-2010, 12:37 AM
Last Post: Sinhaya

Forum Jump:


Users browsing this thread: 3 Guest(s)