Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5


[-]
Advertisements

ඔබ ඉන්නේ මැදි වයසේද? ‍එසේනම් මේ පිළිබදව අවධානය යොමු කරන්න. ඔබේ තරුණ පෙනුම රැකගන්න
#1
ඔබ ඉන්නේ වයස අවුරුදු 30ත් 35ත් අතරද? එසේනම් ඔබ කෙමෙන් කෙමෙන් මැදිවියට එළඹිලා. විශේෂයෙන්ම සමේ රැළි වැටීම ආරම්භ වීම පටන් ගන්නේ මේ අවධියේදියි. ඔබේ සම ඉතා පැහැපත් ලෙස කාන්තිමත් ලෙස තබා ගන්න‍ට හැකිනම් දකින අයට ඔබේ වයස අහන්නත් බැරි වේවි. ඒ තරමටම ඔබෙන් තරුණ රෑ සපුව දිස් වේවි.

මුහුණ රැලි වැටීම ස්වහාවිකයි. අවුරුදු 40 - 45 වනවිට මෙය සීඝ්‍රයෙන් සිදු වේ. ඔබ මේ පිළිබද අවධානය යොමු නොකරන්නේනම් ‍ඉතා ඉක්මනින් ඔබෙන් වියපත් බවක් දිස්වේවි. ඔබ ඔබේ සම පිළිබදව සුළුවෙන් හෝ උනන්දු වනවානම් ඔබට සම රැළි වැටීම වලක්වාගත හැකිය.

මේ සදහා බිත්තර සුදු මදය මුහුණ පුරා ආලේප කරන්න. සම තදවෙන බවක් ඇදෙන බවක් දැනෙන විට රෝස වතුර ස්වල්පයක් මුහුණේ ගාගන්න. සතියකට දෙවතාවක් පමණ මෙම සත්කාරය කිරීම තුළින් ඔබට තරුණ පෙනුම රැකගැනීමට හැකි වේ.
Reply


#2
මුහුණ ලස්සනට තියාගන්ඩ ඉතින් කවුද අකමැති. හැමෝම කැමතිනේ ඉතින් මුහුණ ලස්සනට තියාගන්ඩ. විශේෂයෙන්ම ගැහැණු අය. මේක ඉතින් ප්‍රයොජනවත් වෙයි ඒ හැමෝටම....

Reply


#3
mata godak vadagath me lipiya. matath me gataluwa tikadawasaka edala thiyanawa. mata godak sathutui me lipiya dakkahama. matath dan meka gedaradee karanna puluwanne.
Reply




Forum Jump:


Users browsing this thread: 1 Guest(s)