Return to Home Page


Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5




[-]
Advertisements

[-]
Freeeducation365 website
Freeeducation365 website,
No:630B,
Nedungamuwa,
Gampaha,
Sri Lanka.
Phone : 0711947000
info@freeeducation365.com

ඔබ ශරීරය තරබාරු අයෙක්ද?ඇදුම් තේරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු........................................
#1
ඔබ ශරීරය තරබාරු අයෙක්ද?ඇදුම් තේරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු........................................

ඔබ ශරීරය තරබාරු අයෙක් වුවත් එය ඉස්මතු නොවන අයුරින් ඇදුම් ඇදීමට ඔබත් කැමතියි නේද?එසේ නම් ඇදුම් තේරීමේදී පහත සදහන් දේ ගැනත් සැලකිලිමත් වන්න.
(1) ඇගට තදින් හිරවන සහ අනවශ්‍ය ලෙසින් ශරීර අංග ඉස්මතු වන ඇදුම් තෝරා ගැනීමෙන් වැළකීම.
(2) විශාල රූප සහිත ඇදුම් වෙනුවට කුඩා රූප සහිත ඇදුම් තෝරා ගැනීම.
(3) ඉරි සහිත ඇදුම් තෝරා ගැනීමේදී දිග අතට ඉරි සහිත ඇදුම් ඇදීමෙන් ඔබේ සිරුරේ සිහින් බව ඉස්මතුවේ.
(4) ඔබේ ප්‍රමාණයට වඩා ඉතා විශාල ඇදුම් තෝරා ගැනීමෙන් වැළකීම.
(5) විශේෂයෙන්ම ඩෙනිම් සහ අනෙකුත් කලිසම් ඇදීමේසී තරමක් දිග ටී ෂර්ට් සහ බ්ලව්ස් දැමීම(පසු පස වැහෙන සේ)ඔබේ මහත බව වඩාත් ඉස්මතු නොවනු ඇත.
[Image: signature.gif]
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  ඔබ තොල්වල ගල්වන ආලේපන ගැන ඔබ දැනුවත් විය යුතු කරුණු regentblogs 2 2,171 01-13-2011, 02:48 AM
Last Post: regentblogs

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)