Return to Home Page


Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5




[-]
Advertisements

[-]
Freeeducation365 website
Freeeducation365 website,
No:630B,
Nedungamuwa,
Gampaha,
Sri Lanka.
Phone : 0711947000
info@freeeducation365.com

කුළුබඩු වලට ග්‍රීසියෙන් කියන නම්. කුළුබඩු වර්ග සදහා නිවැරදි ඉංග්‍රීසි වචන ඉගෙනගමු
#1
බොහෝ දෙනෙක් එදිනෙදා භාවිතා වන කුළුබඩු වල නම් හරියට දන්නේ නෑ. ඉතිං අපි හිතුවා නිතරම භාවිතා කරන කුළුබඩු වල ඉංග්‍රීසි හා සිංහල නම් නිවැරදිව කියලා දෙන්න.

කුරුදු - Cinnamon
කරාබු නැටි - Clove
කොත්තමල්ලී - Coriander 
සූදුරු - Cumin Seeds
මාදුරු - Sweet Cumin
සාදික්කා - Nutmeg
වසාවාසි - Mace
ගම්මිරිස් - Pepper
ඉගුරු - Ginger
කහ - Turmeric
සියඹලා - Tamarind
ගොරකා - Gambooge
සුදුළූණු - Garlic
අබ - Mustard Seeds
උළු හාල් - Fenugreek
කරපිංචා -Curry Leaves
රම්පේ - Screwpine
කරදමුගු / එන්සාලි - Cardamom
සේර - Lemongrass
මිරිස් - Chilies
[Image: signature.gif]
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  ශරීරයේ අවයව වලට කියන නම් ඉංග්‍රීසියෙන් දැනගනිමු. Human body parts Sinhala names cqruwan1200 0 461 03-07-2017, 12:53 AM
Last Post: cqruwan1200
  පළතරු සදහා කියන ඉංග්‍රීසි නම්. පළතුරු වලට ඉංග්‍රීසියෙන් කියන නිවැරදි නම් cqruwan1200 0 411 01-08-2017, 01:05 PM
Last Post: cqruwan1200
  එළවලු වලට ඉංග්‍රීසියෙන් කියන නම. එළවලු සදහා නිවැරදි ඉංග්‍රීසි වචන ඉගෙනගමු cqruwan1200 0 298 01-08-2017, 12:53 PM
Last Post: cqruwan1200

Forum Jump:


Users browsing this thread: 2 Guest(s)