Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5




[-]
Advertisements

කොලෙස්ටරෝල් සමනය කරන ආහාර..................බිත්තර රහිත කේක් සාදමු..............
#1
බිත්තර රහිත කේක්....................


අවශ්‍ය ද්‍රව්‍ය
පිටි 500g
කැනෝලා බටර්
කිරි අඩු කෝප්ප ½
සීනි 500g
විනාකිරි මේස හැදි 1
වැනිලා බිංදු 5-6
වියළි මිදි 25g
එනසාල් හා කරාබු නැටි කුඩු තේ හැදි ½
ලුණු කුඩු ඉතා ස්වල්පයක්
බේකිං පවුඩර් මේස හැදි 2
වියළි දෙහි ලෙලි 25 g

සාදන ආකාරය

බේකිං පවුඩර්, පිටි සහ ලුණු හොදින් මිශ්‍රකර කීප වරක් හලා ගන්න.දැන් බටර්, සීනි භාජනයකට දමා හොදින් ගසා ගන්න.ක්‍රමයෙන් කිරි, පිටි මිශ්‍රණය වැනිලා, වියළි මිදි, විනාකිරි, ලුණු කුඩාවට ගාගත් දෙහි ලෙලි සියල්ල කලවම් කර ගන්න.දැන් බටර් ගාගත් තැටියක දමා 150C˚උෂ්ණත්වයේ විනාඩි 45-50ක් පමණ බේක් කරගන්න.
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  කොස් වලින් රසවත් ආහාර........../ කොස් පෑන් කේක් සාදා ගන්නා ආකාරය................ sakunika 0 1,094 10-10-2012, 11:32 PM
Last Post: sakunika
  ආහාර විෂවීම වලක්වා ගන්නා ආකාරය. ආහාර විෂවීම වලක්වා ගැනීමට අනුගමනය කලහැකි පහසු ක්‍රම regentblogs 1 4,151 12-22-2011, 05:27 PM
Last Post: gomaraya
  ඉතාම රසවත් ලෙස කප් කේක් එකක් නිවසේදී පහසවෙන් සාදමු. සිංහල කෑම. Sinhala Kema Wattoru regentblogs 0 4,199 05-18-2011, 04:18 PM
Last Post: regentblogs
  ආහාර ගැනීමේදී පිළිපැදිය යුතු වැදගත් කරුණු. ආහාර ගැනීමේ රටාවන් regentblogs 0 1,507 05-18-2011, 03:39 PM
Last Post: regentblogs
  බැට්න් බර්ග් කේක් ගෙදරදී ඉතා රසවත්ව හා නිවැරදිව සාදාගන්නා ආකාරය. කේක් කෑම වට්ටො‍්රු regentblogs 0 1,837 01-19-2011, 07:43 PM
Last Post: regentblogs
  දෙල් සමග රසවත් බිත්තර ව්‍යාංජනයක් සාදාගන්නා ආකාරය regentblogs 0 1,179 12-17-2010, 01:17 AM
Last Post: regentblogs

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)