Return to Home Page


Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5




[-]
Advertisements

ග්‍රැස්ට්‍රයිටීස් සදහා නිවැරදි ප්‍රතිකාර. බඩේ ගෑස්ද. මෙන්න නිවැරදි ප්‍රතිකාර කරන තැනක
#1

ග්‍රැස්ට්‍රයිටීස් සදහා ප්‍රතිාකාර. ග්‍රැස්ට්‍රයිටීස් සදහා සදහටම සුවය

ග්‍රැස්ට්‍රයිටීස් සදහා නිවැරදි දේශීය ප්‍රතිකාර මගින් නිට්ටාවට සුවය ලබා ගත හැකිය. ග්‍රැස්ට්‍රයිටීස් සදහා කිසිසේත් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සාර්ථක නොවේ. ඔබට කොතරම් කාලයක් ග්‍රැස්ට්‍රයිටීස් රෝගයෙන් පීඩා වින්දත් දැන් ඔබට ඒ සදහා සදාකාලික සුවය ගබාගත හැකිය. දේහීය වෛද්‍ය විද්‍යාවට අනුව බඩේ පවතිින විෂ ග්‍රැස්ට්‍රයිටීස් රෝගය සදහා හේතුවේ. මෙම දේශීය ප්‍රතිකාර ක්‍රමයෙන් සිදු කරනුයේ ඔබගේ උදරයේ ඇති විෂ ඉවත් කිරීමයි. ඒ තුලින් ඔබට දීර්ඝ කාලීන සුවයක් ලැබිය හැකිය. එසේ සුයව ලැබූ අයද බොහෝ වෙති. 

[Image: gastrities-best-treatments-sri-lanka.jpg]

මෙම රෝගයට අමතරව සියලුව උදරයේ අමාරු, ඉනා බෙහෙත් කැවීම නිසා ඇතිවන පීඩාවන්, ඇග කෙට්ටු වීම, ආහාර අරුචිය වැනි රෝගයන් මෙහිදී සුවකරගත හැකිය. අන් යගේ දැනගැනීම සදහා මෙය ෂෙයා කරන්න.

නාවුර්පිච්චේ වෙවද්‍යආයතනය ගැන සිරස ටීවි හි පළවු වැඩසටහන ඔබට පහතින් නැරඹිය හැකිය. 





ග්‍රැස්ට්‍රයිටීස් සදහා නොවරදින ප්‍රතිකාර සිදු කරනුයේ පුවක්පිටිය නාවුර්පිිච්චේ වෙදමැදුරේදීය. මෙය සොය ගැනීම ඉතා පහසුය. 



Contact Details.

+94 66 22 89 279 (වෙද මැදුර ) 
072-5314344
077-8817888 
[071-6352370
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  ශාක වලට පොහෙ‍ාර හා ජලය යෙදිය යුතු නිවැරදි ආකාරය - Sinhala Articles sakunika 1 1,396 12-05-2013, 03:08 PM
Last Post: appledin99
  මුල්ගල් තැබීමේ නිවැරදි ක්‍රම සහ අනුගමනය කලයුතු වතාවත් regentblogs 0 999 05-12-2012, 08:37 PM
Last Post: regentblogs

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)