Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5




[-]
Advertisements

චීස් කේක් සාදා ගන්නේ කෙසේද?
#1
අවශ්‍ය ද්‍රව්‍ය

ජෑම් 100g
සීනි 90g
කජු 100g
මාගරින් 90g
අඹරාගත් කජු 250g
පිටි කිරි මේස හැදි 4
වැනිලා මේස හැදි 1
බිත්තර 1

පේස්ට්‍රිය සදහා

පිටි 300g
මාගරින් 150g
කෝන්පිටි 50g
සීනි මේස හැදි 3
බිත්තර කහ මද1
ලුණු ස්වල්පයක්

පිලියෙල කිරීම

මුලින්ම පිරවුම සාදා ගන්න.ඒ සදහා සීනි හා මාගරින් එකට දමා හොදින් බීට් කර ගන්න. ඉන්පසු බිත්තරය අඹරා ගත් කජු හා වැනිලා සමඟ කිරි එකතු කර හොදින් කලවම් කරන්න. දැන් පේස්ට්‍රි රවුම මත ජෑම් හැන්ද බැගින් දමා ජෑම් වැසෙන සේ සාදා ගත් මෙම පිරවුම ටිකටික දමන්න.පේස්ට්‍රි මිශ්‍රනයෙන්ම තීරු කපා පිරවුමට උඩින් කතිර හැඩයට තබා ඒ මත කජු අතුරන්න. මේවා බටර් තැවරූ තැටියක දමා සෙ.180˚ ක උෂ්නත්වයේ විනාඩි 25පමණබේක් ක ගන්න.

පේස්ට්‍රිය සාදා ගැනීම

පිටි කෝන්ෆ්ලවර් එකට කලවම් කර තුන්වරක් හලා ගන්න. මෙයට බිත්තර කහ මදය, ලුණු හා මාගරින් දමා වතුර දමමින් අතේ නොඇලෙන පදමට මෝලිය සාදා ගන්න.දැන් අඟල් තුනේ පමණ විශ්කම්භය ඇති රවුම් සහ තීරු කපා ගන්න.
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  අවුරුදු සමයට රසවත් තුර්කි බතක් සාදා ගන්නේ කෙසේද. New Year Foods Recipes sakunika 0 2,310 01-04-2013, 10:58 PM
Last Post: sakunika
  අවුරුදු සමයට රසවත් ඉතාලි බතක් සාදා ගන්නේ කෙසේද. Sinhala Kema wattotu for new Year sakunika 0 3,633 01-04-2013, 10:57 PM
Last Post: sakunika
  සීනි සම්බෝල මිශ්‍ර මාලු සකසා ගන්නේ කෙසේද? sakunika 0 2,012 12-06-2012, 08:59 PM
Last Post: sakunika
  රසවත් මාලු ඉඹුල් කිරි බතක් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,731 12-06-2012, 08:54 PM
Last Post: sakunika
  ලඟ එන නත්තලට රට ඉදි බිස්කට් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,463 12-06-2012, 08:50 PM
Last Post: sakunika
  ජින්ජර් කුකීස් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,822 12-03-2012, 11:01 PM
Last Post: sakunika
  ස්කෝන්ස් සාදා ගන්නේ කෙසේද? sakunika 0 2,101 12-02-2012, 10:17 PM
Last Post: sakunika
  උත්සව සමයට පින්විල් බිස්කට් සාදා ගන්නේ කෙසේද? Sinhala Food Recipes sakunika 0 1,317 11-27-2012, 10:26 PM
Last Post: sakunika
  හවස තේ මේසයට රසැති බිස්කට් සාදා ගන්නේ කෙසේද?..../ජෑම් බිස්කට් sakunika 0 1,898 11-25-2012, 11:05 AM
Last Post: sakunika
  හවස තේ මේසයට රසැති බිස්කට් සාදා ගන්නේ කෙසේද?..../කැරොලිනා කුකීස් sakunika 0 1,972 11-25-2012, 11:03 AM
Last Post: sakunika

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)