01-31-2015, 01:07 AM
එදා ගුරුතුමාගේ සිංහල පාඩම නාමපද ගැන විය. ගුරුතුමා නාමපද ගැන විස්තර කරමින් සිටිමින් සිටි අතර එක් වරම ළමයකු නැගිට්ටවා මෙසේ ප්‍රශ්ණයක් ඇසීය.
ගුරුතුමා : ආ. නිමල් කියන්ඩ බලන්ඩ සීනි කියන නාම පදය දාලා වාක්‍යයක් එහෙනම්.
නිමල් : මම තේ බිව්වෙමි.
ගුරුතුමා (කේන්තියෙන්) : කොහෙද මොඩයෝ ඕකේ සීනි කියන නාමපදය තියෙන්නේ.
නිමල් : සර් තේ එකට සීනි දාලා තිබ්බේ.
ගුරුතුමා : ආ. නිමල් කියන්ඩ බලන්ඩ සීනි කියන නාම පදය දාලා වාක්‍යයක් එහෙනම්.
නිමල් : මම තේ බිව්වෙමි.
ගුරුතුමා (කේන්තියෙන්) : කොහෙද මොඩයෝ ඕකේ සීනි කියන නාමපදය තියෙන්නේ.
නිමල් : සර් තේ එකට සීනි දාලා තිබ්බේ.