02-23-2012, 12:01 AM
දිනක් පියෙක් තම පුංචි පුතාට පන්සිල් පද ගැන පැහැදිලි කරන්නට විය. එම පැහැදිලි කිරීම් අවසානයේ පියා තම පුංචි පුතාගෙන් මෙසේ ප්රශ්ණයක් අසන්නට විය.
"දැන් පුතා දන්නවද ඔය පන්සිල් පද පහෙන් එකක් හරි කැඩුවොත් මොකද වෙන්නේ කියලා?"
එවිට පුතා මෙසේ උත්තර දුන්නේය.
"ඔව්. එක පන්සිල් පදයක් කැඩුනොත් තව හතරක් ඉතුරු වෙනවා"
"දැන් පුතා දන්නවද ඔය පන්සිල් පද පහෙන් එකක් හරි කැඩුවොත් මොකද වෙන්නේ කියලා?"
එවිට පුතා මෙසේ උත්තර දුන්නේය.
"ඔව්. එක පන්සිල් පදයක් කැඩුනොත් තව හතරක් ඉතුරු වෙනවා"