Return to Home Page


Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5




[-]
Advertisements

පොලීසියේ පාටි එක
#1
දිනක් රාත්‍රීයේ මදක් වේගයයෙන් පැමිණි මෝටර් රථයක් පොලීසිය විසන් නවත්වනු ලැබීය. පොලිස් නිලධාරියා රියදුරා වෙරිමතින් සිටන බව දැක මෙසේ පැවසීය. "ආ මහත්තය කොහොමද ඉතින් හොදටම බීලා වගේ නේද? මොකද කියන්නේ පොලීසිය ඇතුලට ගිහින් බැලුමක් පුම්බමු නේද"

එවිට වෙරිමතින් සිටි රියදුරා මෙසේ ඇසීය. "ඇයි රාළහාමි අද පොලීසියෙත් පාටියක් තියනවද"
Reply



#2
hik..hik..very funny...
[Image: signature.gif]
Reply





Forum Jump:


Users browsing this thread: 2 Guest(s)