Return to Home Page


Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5




[-]
Advertisements

පොලොස් සීනි සම්බෝලය සාදන ආකාරය.....................
#1
පොලොස් සීනි සම්බෝලය සාදන ආකාරය.................

අවශ්‍ය ද්‍රව්‍ය

පොලොස් ගෙඩියක්
සුදුලුනු බික් 4
රතු ලුනු 250g
ලොකු ලුනු 250g
කරපිංචා
ඉඟුරු
අබ
එනසාල්
කරාබු නැටි
කුරුදු පොතු
ගම්මිරිස්
කෑලි මිරිස් මේස හැඳි 1 ½
උම්බලකඩ හෝ කූනිස්සන් 100g
රට ඉඳි 8
ලුණු රස අනුව
රමිපේ කැබැල්ලක්
පොල් තෙල්

සාදන ආකාරය

පෙ‍ාලොස් ගෙඩිය සිහින්ව ලියා ගන්න. උම්බලකඩ(කැබලි ලෙස) හෝ කූනිස්සන් සෝදා ගන්න. රතු ලුනු, ලොකු ලුනු හා කරපිංචා ද සිහින්ව ලියා ගන්න. අබ අඹරා ගන්න. ඉඟුරු ,සුදු ලුනු සිහින්ව ලියා ගන්න. දැන් පොලොස් කැබලි වලට ලුනු හා කහ ස්වල්පයක් අතගා ගැඹුරු තෙලේ දමා රන්වන් පාටට බැඳගන්න.කූනිස්සන් හෝ උම්බලකඩ,රතුලුනු,ලොකු ලුනු හා කපිංචාද සරසර ගාන්නට බැදගන්න. දැන් තෙල් ටිකක් මැටි භාජනයකට දමා ලිප තබන්න. රත්වන විට ඉඟුරු,සුදු ලුනු දමා බැදෙන්න හරින්න. දැන් රම්පේ,අබ, එනසාල්, කරාබු නැටි කුරැදු පොතු, කෑලි මිරිස්, ගම්මිිස්, ලුණු,රටඉඳි ආදිය එකතු කරන්න. දැන් බැඳ සකසාගත් සියල්ල දමා හොදින් කලවම් කර ගන්න.
[Image: signature.gif]
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  රසම රස එළු මස් බුරියානි සාදන ආකාරය. How to make mutton Buriyani cqruwan1200 0 1,577 04-26-2014, 12:51 AM
Last Post: cqruwan1200
  සීනි සම්බෝල මිශ්‍ර මාලු සකසා ගන්නේ කෙසේද? sakunika 0 1,811 12-06-2012, 08:59 PM
Last Post: sakunika
  අවුරුදු කෑම සාදා ගන්නා ආකාරය............/ ආස්මී සාදන ආකාරය sakunika 0 1,598 10-18-2012, 02:28 AM
Last Post: sakunika
  රසවත් පොල් අලුවා සාදන ආකාරය.................... rash 0 2,826 10-14-2012, 07:15 PM
Last Post: rash
  කොස් ඇට පිරවූ දැල්ලන් කරිය සාදන ආකාරය................ sakunika 0 847 10-12-2012, 11:29 PM
Last Post: sakunika
  කොස් ඇට පිරවු මාළු මිරිස් බැදුම හා කරිය සාදන ආකාරය……………. sakunika 0 1,005 10-12-2012, 11:27 PM
Last Post: sakunika
  අබ තෙම්පරාදු කළ කොස් ඇට මැල්ලුම සාදන ආකාරය sakunika 0 978 10-12-2012, 11:26 PM
Last Post: sakunika
  එග් රයිස් සාදන ආකාරය නිවසේදී සාදා ගන්නා ආකාරය.................. sakunika 0 1,305 10-07-2012, 01:04 PM
Last Post: sakunika
  තලවලින් රසවත් ටොෆි සාදන ආකාරය. රසවත් අතුරුපසක් සාදමු regentblogs 0 1,557 09-15-2011, 12:14 AM
Last Post: regentblogs
  ගමේ කෑම ගමේ රසට සාදමු. ඉතාම රසවත් නෙළුම් අල අච්චාරුවක් නිවැරදිව සාදන ආකාරය regentblogs 0 1,677 09-14-2011, 11:33 PM
Last Post: regentblogs

Forum Jump:


Users browsing this thread: 2 Guest(s)