Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5




[-]
Advertisements

මාළු ලැවරියා සාදා ගන්නා ආකාරය......
#1
මාළු ලැවරියා

අවශ්‍ය ද්‍රව්‍ය

ලැවරියා සදහා පිටි මිශ්‍රණයට
රතු හාල් පිටි 250g
ලුණු රසට අනුව
මද උණුසුම් ජලය

පිරවුම සදහා
මාළු 100g
ලුනු 25g
සුදු ලුනු 10g
ලුණු රසට අනුව
ගම්මිරිස් කුඩු
ලීක්ස් 20g
කැරට් 20g
බිත්තර 1
තෙල් මේස හැදි 1

සාදන ක්‍රමය
ඉදිආප්ප පදමට පිටි අනා සකසා පසෙකින් තබන්න. මාළු ටික තම්බා කටු ඉවත් කර කුඩාවට පොඩිකර ගන්න. ලුනු ,සුදුලුනු,ලීක්ස්,කැරට් සිහින්ව ලියා ගන්න. තෙල් ළිප තබා රත්වන විට කපා ගත් ලුනු, සුදුලුනු,ලික්ස්, කැරට් දමා තෙම්පරාදු වන්නට හරින්න.තම්බා පොඩිකරගත් මාළු එකතු කරන්න. බිත්තරය දමා හොදින් මිශ්රත කරන්න. ලුණු,ගම්මිරිස් පදමට දමා ගන්න.දැන් ඉදිආප්පයක් තෙල් ගා තවා සකසා ගත් කෙසෙල් කොළයක් මතට වත්කර මැදට මාළු මිශ්‍රණයෙන් ටිකක් දමා නවා සකසා ගෙන වණ්ඩුවේ හොදින් තැම්බෙන තුරු පිස ගන්න.
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  අවුරුදු කෑම සාදා ගන්නා ආකාරය............/ ආස්මී සාදන ආකාරය sakunika 0 1,801 10-18-2012, 02:28 AM
Last Post: sakunika
  අවුරුදු කෑම සාදා ගන්නා ආකාරය / කළු දොදොල් සාදා ගන්නා ආකාරය.......................... sakunika 0 5,028 10-17-2012, 12:13 AM
Last Post: sakunika
  අවුරුදු කෑම සාදා ගන්නා ආකාරය /රසවත් කොණ්ඩ කැවුම් සාදා ගන්නා ආකාරය.................... sakunika 0 1,902 10-17-2012, 12:10 AM
Last Post: sakunika
  අවුරුදු කෑම සාදා ගන්නා ආකාරය ......./හැඳි කැවුම් සාදා ගන්නා ආකාරය.................... rash 0 1,245 10-14-2012, 09:23 PM
Last Post: rash
  රසවත් පැණි වළලු සාදා ගන්නා ආකාරය.......................... rash 0 3,586 10-14-2012, 09:22 PM
Last Post: rash
  අවුරුදු කෑම සාදා ගන්නා ආකාරය............/ අතිරස සාදා ගන්නා ආකාරය............... rash 0 1,180 10-14-2012, 06:55 PM
Last Post: rash
  අවුරුදු කෑම සාදා ගන්නා ආකාරය........./නාරං කැවුම් සාදා ගන්නා ආකාරය rash 0 2,202 10-14-2012, 06:53 PM
Last Post: rash
  කොස් ඇට පිරවු මාළු මිරිස් බැදුම හා කරිය සාදන ආකාරය……………. sakunika 0 1,179 10-12-2012, 11:27 PM
Last Post: sakunika
  රසයෙන් ගුණයෙන් පිරි කොස් ඇට වලින් පිටි සකස් කර ගන්නා ආකාරය.................. sakunika 0 919 10-10-2012, 11:33 PM
Last Post: sakunika
  කොස් වලින් රසවත් ආහාර........../ කොස් පෑන් කේක් සාදා ගන්නා ආකාරය................ sakunika 0 1,094 10-10-2012, 11:32 PM
Last Post: sakunika

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)