Return to Home Page


Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5


[-]
Advertisements

රසම රස එළු මස් බුරියානි සාදන ආකාරය. How to make mutton Buriyani
#1
අවශ්‍ය ද්‍රව්‍ය

බාස්මතී සහල් 1
එළුමස් 350g
සුදුලුනු බික් 6
කරදමුංගු කරල් 4
කුරුදු පොතු
රම්පේ
කරපිංචා
එළගි තෙල් මේස හැදි 3
කජු මද 50g
ලුනු 250g
රටඉදි 50g
තම්බා ගත් අල 250g
කහකුඩු තේ හැදි ½
ලුණු
දෙහි ගෙඩියක යුෂ
මීකිරි අඩුකෝප්ප 1
තමිබාගත් බිත්තර 4
වියලි මිදි 20g
අඹරාගත් අමු ඉගුරු තේ හැදි 1
සුදුලුනු තේ හැදි 1
අමුමිරිස් කරල් 4
තෙල්

සාදන ක්‍රමය

සහල් ගරා සෝදා විනාඩි 45 ක් පමණ පෙගෙන්නට තබන්න.මස් තරමක ලොකු කෑලි කපා ලුණු ස්වල්පයක් දමා තම්බා ගන්න.ලුනු, රට ඉදි, මිදි සිහින්ව කපා ගන්න.තම්බා ගත් අල හතරට පලා ගන්න.අමුමිරිස් වෙන් නොවන සේ පලා ගන්න.දැන් මස් කැබලි,අල රන්වන් පාට වනතුරු ගැඹුරු තෙලේ බැද ගන්න.ලුනු ද අමුමිරිස් ද ගැඹුරු තෙලේ හොදින් බැද ගන්න. දැන් එළගි තෙල් ලිප තබා රත්වන විට අඹරාගත් ඉගුරු,සුදුලුනු දමා බැදෙන්නට හරින්න. බැදීගෙන එනවිට තලාගත් කරදමුංගු,කුරුදු පොතු දමා විනාඩි කීපයක් තෙම්පරාදු කරගන්න.දැන් රම්පේ,කරපිංචා එකතු කරන්න. දැන් දිය බේරාගත් සහල් දමා ටික වේලාවක් බැද ගන්න. ඉන්පසු වතුර ලුණු එකතු කර බෙරි නොවන ලෙස බත පිස ගන්න. දැන් තවත් භාජනයක් ළිප තබා එයට බැදගත් මස්, අල, මීකිරි,කහ කුඩු,රටඉදි, දෙහි යුෂ,මිදි,ලුණු සහ වතුර ටිකක් එකතු කර උකු මිශ්ර ණයක් සාදා ගන්න.එයට පිස ගත් බත්ද එකතු කරන්න.හොදින් මිශ්‍ර කර විනාඩි 10 ක් පමණ මද ගින්දරේ වසා තබන්න.ඉන්පසු කජු,බැදගත් ලුනු,අමුමිරිස්,සහ බිත්තර වලින් සරසා ගන්න.
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  සී ෆුඩි ඉදි ආප්ප බුරියානි සාදන් ආකාරය. සිංහල කෑම වට්ටෝරු cqruwan1200 0 1,581 04-26-2014, 12:58 AM
Last Post: cqruwan1200
  අවුරුදු කෑම සාදා ගන්නා ආකාරය............/ ආස්මී සාදන ආකාරය sakunika 0 1,598 10-18-2012, 02:28 AM
Last Post: sakunika
  රසවත් පොල් අලුවා සාදන ආකාරය.................... rash 0 2,824 10-14-2012, 07:15 PM
Last Post: rash
  පොලොස් සීනි සම්බෝලය සාදන ආකාරය..................... sakunika 0 1,422 10-12-2012, 11:30 PM
Last Post: sakunika
  කොස් ඇට පිරවූ දැල්ලන් කරිය සාදන ආකාරය................ sakunika 0 847 10-12-2012, 11:29 PM
Last Post: sakunika
  කොස් ඇට පිරවු මාළු මිරිස් බැදුම හා කරිය සාදන ආකාරය……………. sakunika 0 1,004 10-12-2012, 11:27 PM
Last Post: sakunika
  අබ තෙම්පරාදු කළ කොස් ඇට මැල්ලුම සාදන ආකාරය sakunika 0 976 10-12-2012, 11:26 PM
Last Post: sakunika
  ඉඳි ආප්ප බුරියානි නිවසේදී සාදා ගන්නා ආකාරය.................................... sakunika 0 1,197 10-07-2012, 01:06 PM
Last Post: sakunika
  එග් රයිස් සාදන ආකාරය නිවසේදී සාදා ගන්නා ආකාරය.................. sakunika 0 1,305 10-07-2012, 01:04 PM
Last Post: sakunika
  තලවලින් රසවත් ටොෆි සාදන ආකාරය. රසවත් අතුරුපසක් සාදමු regentblogs 0 1,557 09-15-2011, 12:14 AM
Last Post: regentblogs

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)