Return to Home Page


Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5




[-]
Advertisements

[-]
Freeeducation365 website
Freeeducation365 website,
No:630B,
Nedungamuwa,
Gampaha,
Sri Lanka.
Phone : 0711947000
info@freeeducation365.com

රසවත් පොළොස් චට්නි සාදාගන්නා ආකාරය.................
#1
රසවත් පොළොස් චට්නි සාදාගන්නා ආකාරය.................

අවශ්‍ය ද්‍රව්‍ය
තරමක පොළොස් ගෙඩියක්
විනාකිරි අඩුකෝප්ප ¼
කුඩා අමු ඉගුරු කැබැල්ලක්
සුදුලූනු බික් 5ක්
අබ ටිකක්
කරාබු නැටි 2-3ක්
කරදමුංගු ඇට 02ක්
කුරුදු පොතු කැබැල්ලක්
කෑලි මිරිස් මේස හැඳි 1
රතුලූනු 50 g
සීනි 250 g
ලුණු රසට අනූව

සාදන ආකාරය
පොළොස් ගෙඩිය සෝදා දෙකට හෝ හතරට පලා හොදින් මෘදු වන තුරු තම්බා ගන්න.දැන් දිය බේරා හැර වහල්ල,කටුව ඉවත් කර සිහින් කැබලි වලට කපා ගන්න. රතුලූනු ටික සිහින්ව ලියා ගන්න. ඉගුරු, සුදුලූනු, අබ,විනාකිරෙන් අඹරා ගන්න.දැන් මැටි භාජනයක් ගෙන එයට සීනි, විනාකිරි,ලුනු,සුදු ලුනු ,විනාකිරෙන් අඹරාගත් අබ,ඉගුරු දමා ලිප තබන්න.රසට අනූව ලුණු ද එකතු කරන්න.දැන් සිහින්ව කපා ගත් පොළොස්ද දමා මද ගින්නේ පිස ගන්න.ඉස්ම හිදී පදම ආ විට ලිපෙන් බා ගන්න.නිවෙන්නට හැර වියළි බෝතල් වල අසුරා ගන්න.කල් තබා ගෙන භාවිතයට ගත හැකිය.
[Image: signature.gif]
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  පොළොස් අච්චාරු, පොළොස් සීනි සම්බෝ, ලුණුදෙහි අච්චාරු ඇතුළු සකස්කලර ආහාර දැන් ඔබට Kulappuwa 0 1,220 02-04-2016, 01:40 PM
Last Post: Kulappuwa
  අවුරුදු කෑම සාදා ගන්නා ආකාරය /රසවත් කොණ්ඩ කැවුම් සාදා ගන්නා ආකාරය.................... sakunika 0 1,731 10-17-2012, 12:10 AM
Last Post: sakunika
  රසවත් පැණි වළලු සාදා ගන්නා ආකාරය.......................... rash 0 3,303 10-14-2012, 09:22 PM
Last Post: rash
  රසවත් පොල් අලුවා සාදන ආකාරය.................... rash 0 2,869 10-14-2012, 07:15 PM
Last Post: rash
  රසවත් කොස් ඇට ඩෙවල් සාදාගන්නා ආකාරය................. rash 0 996 10-09-2012, 01:40 AM
Last Post: rash
  තල බෝල නිවසේදීම සාදාගන්නා ආකාරය................. rash 0 1,146 10-08-2012, 11:46 PM
Last Post: rash
  උත්සව සමයට කැවිලි වර්ග /අලුවා සාදාගන්නා ආකාරය................. rash 0 1,056 10-08-2012, 11:45 PM
Last Post: rash
  උත්සව සමයට කැවිලි වර්ග/ හැඳි කැවුම් සාදාගන්නා ආකාරය................. rash 0 1,051 10-08-2012, 11:44 PM
Last Post: rash
  අග්ගලා සාදාගන්නා ආකාරය................. rash 0 1,178 10-08-2012, 11:43 PM
Last Post: rash
  උත්සව සමයට කැවිලි වර්ග/ වැලිතලප සාදාගන්නා ආකාරය................. rash 0 1,521 10-08-2012, 11:41 PM
Last Post: rash

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)