Return to Home Page


Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5




[-]
Advertisements

[-]
Freeeducation365 website
Freeeducation365 website,
No:630B,
Nedungamuwa,
Gampaha,
Sri Lanka.
Phone : 0711947000
info@freeeducation365.com

රීජන්ට් ජාත්‍යන්තර පාසල ISO 9001:2015 ප්‍රමිති සහතිකය ලත් ප්‍රථම ජාත්‍යන්තර පාසල වේ
#1
ගම්පහ රීජන්ට් ජාත්‍යන්තර පාසල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ISO 9001:2015 තත්ත්ව සහතියක ලත් ප්‍රතම අධ්‍යාපනික ආයතනය ලෙස 2016-07-25 දින ඉතිහාස ගත විය. වසර 15 ක කීර්තිමත් ඉතිහාසයක් ඇති රීජන්ට් ජාත්‍යන්තර පාසල මේ වල විට ජාත්‍යන්තර පාසල් සංගමයේ අනුමැතිය ලත් ගම්පහ ප්‍රෙද්ශයේ ඇති එකම ජාත්‍යන්තර පාසලද වේ. පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා දේශීය හා ලන්ඩන් එඩෙක්ෂෙල් විෂය නිර්දේශ උගන්වන රීජන්ට් ජාත්‍යන්තර පාසල සියලුම පහසුකම් වලින් පිරි ගම්පහ ප්‍රෙද්ශයේ ඇති ප්‍රමුඛතම ජාතන්තර පාසලක් වේ.

[Image: 1469675080_dapmTBLmALjXFe7.jpg]
රීජන්ට් ජාත්‍යන්තර පාසලේ කළමණාකාර අධ්‍යක්ෂක අනුර ගුණසේකරම මහතා විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටී. ජී. ජී. ධර්මවර්ධන මහතාගෙන් අදාල ISO 9001:2015 තත්ත්ව සහතිකය ලබාගත් අවස්ථාව
[Image: signature.gif]
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  ගම්පහ රීජන්ට් ජාත්‍යන්තර පාසල ISO 9001:2015 ප්‍රමිති සහතිකය ලද පළමු පාසල බවට පත්වේ. cqruwan1200 0 268 09-22-2016, 05:43 PM
Last Post: cqruwan1200
  ගම්පහ ප්‍රදේශයේ වෙනසක් සිදුකරන ජාත්‍යන්තර පාසල cqruwan1200 0 674 07-23-2012, 01:42 PM
Last Post: cqruwan1200
  ශ්‍රී ලංකාවේ මේ ව‍සරේ ආර්ථික වර්ධන වේගය 7.5% බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියයි. Jhone Pala 2 1,250 01-23-2011, 06:21 PM
Last Post: IT Teacher

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)