Return to Home Page


Thread Rating:
  • 2 Vote(s) - 4.5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5




[-]
Advertisements

[-]
Freeeducation365 website
Freeeducation365 website,
No:630B,
Nedungamuwa,
Gampaha,
Sri Lanka.
Phone : 0711947000
info@freeeducation365.com

සිංහල අවුරුදු නැකත් වේලාවෙන් 2016. Sinhala New Year Nekath Time 2016
#1
2016 සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ නැකැත් පහත පරිදි වේ. Sinhala and Hindu New Year Nekath times in 2016 as follow.

නව සද බැලීම - 2016 ත් වූ අප්‍රේල් මස 08 වන සිකුරාදා දිනද මැයි මස 08 වන ඉරිදා දිනද නව සද බැලීම මැනවි

පරණ අවුරුද්ද සදහා ස්නානය කිරීම - අප්‍රේල් මස 13 වන බදාදා දිවුල්පත් මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි  

අළුත් අවුරුදු උදාව - අප්‍රේල් මස 13 වන බදාදා අපරභාග 7.48ට 

පුන්‍ය කාලය -අප්‍රේල් මස 13 වන බදාදා අපරභාග 1.24 සිට අප්‍රේලි මස 14 වන දින පූර්ව භාග 2.12 දක්වා

ආහාර පිසීම - අප්‍රේල් මස 13 වන බදාදා අපරභාග 8.06 ට ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිනි මොළවා එළකිරි මිශ්‍ර කිරිබතක්ද මුංඇට මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියල කර ගැනීම මැනවි

වැඩ ඇල්ලීම ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය - අප්‍රේල් මස 13 වන බදාදා 8.54 ට ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය මැනවි

හිසතෙල් ගෑම - අප්‍රේල් මස 16 වන සෙනසුරාදා පූර්වභාග 10.41 ට බටහිර දිශාව බලා හිසට නුගපත්ද පයට කරදපත්ද තබා නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී තලතෙල් මිශ්‍ර නුග මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි

රැකී රක්ෂා සදහා පිටත්ව යාම - අප්‍රේල් මස 18 වන සදුදා පූර්වභාග 6.27 ට නැගෙනහිර දිශාව බලා සුදු වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දී කිරි හා ගිතෙල් මිශ්‍ර කිරිබතක් කා කැවිලි වර්ගයක් අනුභව කොට පිටත්ව යාම මැනවි
[Image: signature.gif]
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  2016 වසරේ සිංහල අවුරුදු ලග්න පලාපල. සයළුම ලග්න සදහා cqruwan1200 0 760 04-11-2016, 05:31 PM
Last Post: cqruwan1200
  2013 සිංහල හින්දු අළුත් අවුරුදු නැකැත් සහ වේලාවන් cqruwan1200 0 711 04-10-2013, 01:03 PM
Last Post: cqruwan1200
  සිංහල අළුත් අවුරුදු 2012 නැකැත් සියල්ලම ICCT20WC 2012 0 663 04-12-2012, 04:55 PM
Last Post: ICCT20WC 2012
  Sri Lankan Sinhala News Paper Cartoons. Updated Daily. ශ්‍රී ලංකාෙව් සිංහල කාටූන් හූනා 3 16,895 01-01-2012, 08:43 PM
Last Post: cqruwan1200
  Sinhala Lyrics... Sinhala Songs... සිංහල සිංදු දැන් ලබාගන්න. සිංහල සිංදු පමණයි IT Teacher 10 12,016 12-08-2011, 06:37 PM
Last Post: gomaraya
  Sinhala News Paper Cartoon of the Year!!! Best Sinhala Newspaper Cartoon. soda 1 4,431 12-04-2011, 09:23 PM
Last Post: cqruwan1200
  2011 වසරේ සිංහල හින්දු (දෙමළ) අළුත් අවුරුදු නැකැත් වේලාවන් cqruwan1200 1 1,232 04-13-2011, 12:10 PM
Last Post: regentblogs

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)