Return to Home Page


Thread Rating:
  • 2 Vote(s) - 4.5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5


[-]
Advertisements

සිංහල අවුරුදු නැකත් වේලාවෙන් 2016. Sinhala New Year Nekath Time 2016
#1
2016 සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ නැකැත් පහත පරිදි වේ. Sinhala and Hindu New Year Nekath times in 2016 as follow.

නව සද බැලීම - 2016 ත් වූ අප්‍රේල් මස 08 වන සිකුරාදා දිනද මැයි මස 08 වන ඉරිදා දිනද නව සද බැලීම මැනවි

පරණ අවුරුද්ද සදහා ස්නානය කිරීම - අප්‍රේල් මස 13 වන බදාදා දිවුල්පත් මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි  

අළුත් අවුරුදු උදාව - අප්‍රේල් මස 13 වන බදාදා අපරභාග 7.48ට 

පුන්‍ය කාලය -අප්‍රේල් මස 13 වන බදාදා අපරභාග 1.24 සිට අප්‍රේලි මස 14 වන දින පූර්ව භාග 2.12 දක්වා

ආහාර පිසීම - අප්‍රේල් මස 13 වන බදාදා අපරභාග 8.06 ට ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිනි මොළවා එළකිරි මිශ්‍ර කිරිබතක්ද මුංඇට මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියල කර ගැනීම මැනවි

වැඩ ඇල්ලීම ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය - අප්‍රේල් මස 13 වන බදාදා 8.54 ට ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය මැනවි

හිසතෙල් ගෑම - අප්‍රේල් මස 16 වන සෙනසුරාදා පූර්වභාග 10.41 ට බටහිර දිශාව බලා හිසට නුගපත්ද පයට කරදපත්ද තබා නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී තලතෙල් මිශ්‍ර නුග මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි

රැකී රක්ෂා සදහා පිටත්ව යාම - අප්‍රේල් මස 18 වන සදුදා පූර්වභාග 6.27 ට නැගෙනහිර දිශාව බලා සුදු වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දී කිරි හා ගිතෙල් මිශ්‍ර කිරිබතක් කා කැවිලි වර්ගයක් අනුභව කොට පිටත්ව යාම මැනවි
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  2016 වසරේ සිංහල අවුරුදු ලග්න පලාපල. සයළුම ලග්න සදහා cqruwan1200 0 738 04-11-2016, 05:31 PM
Last Post: cqruwan1200
  2013 සිංහල හින්දු අළුත් අවුරුදු නැකැත් සහ වේලාවන් cqruwan1200 0 705 04-10-2013, 01:03 PM
Last Post: cqruwan1200
  සිංහල අළුත් අවුරුදු 2012 නැකැත් සියල්ලම ICCT20WC 2012 0 648 04-12-2012, 04:55 PM
Last Post: ICCT20WC 2012
  Sri Lankan Sinhala News Paper Cartoons. Updated Daily. ශ්‍රී ලංකාෙව් සිංහල කාටූන් හූනා 3 16,720 01-01-2012, 08:43 PM
Last Post: cqruwan1200
  Sinhala Lyrics... Sinhala Songs... සිංහල සිංදු දැන් ලබාගන්න. සිංහල සිංදු පමණයි IT Teacher 10 11,767 12-08-2011, 06:37 PM
Last Post: gomaraya
  Sinhala News Paper Cartoon of the Year!!! Best Sinhala Newspaper Cartoon. soda 1 4,405 12-04-2011, 09:23 PM
Last Post: cqruwan1200
  2011 වසරේ සිංහල හින්දු (දෙමළ) අළුත් අවුරුදු නැකැත් වේලාවන් cqruwan1200 1 1,224 04-13-2011, 12:10 PM
Last Post: regentblogs

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)