Return to Home Page


Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5




[-]
Advertisements

සීනි සම්බෝල මිශ්‍ර මාලු සකසා ගන්නේ කෙසේද?
#1
අවශ්‍ය ද්‍රවය

තලපත් මාලු 500g
ලුණු රසට අනුව
දෙහි යුෂ
ගම්මිරිස් කුඩු
තෙල් ටිකක්
කෙසෙල් කොලයක්
සීනි සම්බෝල ටිකක්( මෙය සීනි නොදමා සකස් කර ගන්න)

සාදන ආකාරය
මාලු කැබැල්ල හොදට සෝදා අඟල් 3×3 පමණ පැතලි පතුරු ලෙස කපා ගන්න. දැන් මෙයට ලුණු ,ගම්මිිස් , දෙහි යුෂ දමා ටික වෙලාවක් පදම් වන්නට හරින්න. මාලු කැබැල්ල මෙන් තුන් ගුණයකට වඩා දිගටි කෙසෙල් කොල තීරුවක් කපා ගන්න. දැන් මාලු කැබැල්ල කෙසෙල් කොළය මත තබා ඒ මතට සීනි සම්බෝල ටිකක් අතුරන්න. ඉන්පසු දෙවරක් එතෙන ආකාරයට කෙසෙල් කොළයේ ඔතා ගන්න. මේ ආකාරයට මාලු සියල්ල නිමවන තුරු කෙසෙල් කොල වල ඔතා ඒවා තැටියක අඩුක්කර උදුනේ දමා සෙ. 150˚ ක උෂ්ණත්වයේ මිනිත්තු 10-15ක් පුලුස්සා ගන්න. අවන් එකක් නොමැති නම් සීසන් කර ගත් මාලු පෙත්ත ගෙන තෙල් ටිකක් ගාගත් පෑන් එකක ගින්දරේ යන්තමට බැද ගන්න. ඉන් පසු එය මතුපිටට එන ලෙස කෙසෙල් කොළය මත තබන්න. තෙලෙන් පිලිස්සුණු පෘෂ්ඨය මතට සීනි සම්බෝල අතුරා කෙසෙල් කොළය කරකවා ඔතා තෙල් ආලේප කර පෑන් එකක අඩුක් කර වසා ඉතා මද ගින්දරේ කෙසෙල් කොලය පිලිස්සෙන තුරු තම්බා ගන්න.
[Image: signature.gif]
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  අවුරුදු සමයට රසවත් තුර්කි බතක් සාදා ගන්නේ කෙසේද. New Year Foods Recipes sakunika 0 2,098 01-04-2013, 10:58 PM
Last Post: sakunika
  අවුරුදු සමයට රසවත් ඉතාලි බතක් සාදා ගන්නේ කෙසේද. Sinhala Kema wattotu for new Year sakunika 0 3,443 01-04-2013, 10:57 PM
Last Post: sakunika
  රසවත් මාලු ඉඹුල් කිරි බතක් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,530 12-06-2012, 08:54 PM
Last Post: sakunika
  ලඟ එන නත්තලට රට ඉදි බිස්කට් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,272 12-06-2012, 08:50 PM
Last Post: sakunika
  ජින්ජර් කුකීස් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,227 12-03-2012, 11:01 PM
Last Post: sakunika
  චීස් කේක් සාදා ගන්නේ කෙසේද? sakunika 0 2,133 12-02-2012, 10:25 PM
Last Post: sakunika
  ස්කෝන්ස් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,585 12-02-2012, 10:17 PM
Last Post: sakunika
  උත්සව සමයට පින්විල් බිස්කට් සාදා ගන්නේ කෙසේද? Sinhala Food Recipes sakunika 0 1,139 11-27-2012, 10:26 PM
Last Post: sakunika
  හවස තේ මේසයට රසැති බිස්කට් සාදා ගන්නේ කෙසේද?..../ජෑම් බිස්කට් sakunika 0 1,599 11-25-2012, 11:05 AM
Last Post: sakunika
  හවස තේ මේසයට රසැති බිස්කට් සාදා ගන්නේ කෙසේද?..../කැරොලිනා කුකීස් sakunika 0 1,803 11-25-2012, 11:03 AM
Last Post: sakunika

Forum Jump:


Users browsing this thread: 3 Guest(s)