Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5




[-]
Advertisements

හවස තේ මේසයට රසැති බිස්කට් සාදා ගන්නේ කෙසේද?..../කැරොලිනා කුකීස්
#1
කැරොලිනා කුකීස්......

අවශ්‍ය ‍ද්‍රව්‍ය

මාගරින් 225g
රතු සීනි180g
බිත්තර සුදු මද 01
ලුණු ස්වල්පයක්
කුරුදු කුඩු තේ හැදි 01
පිටි 300g

පිලියෙල කිරීම

මාගරින් හා සීනි හොදින් බීට් කරගන්න. දැන් බිත්තර සුදු මදය හා කුරුදු කුඩු එකතු කර කලවම් කරන්න. පිටි සහ ලුණු එකතු කර තවත් හොදින් අනා ගන්න. මෙම මිශ්‍රණය බටර් තැවරූ තැටියක තුනී කර කලින් රත්කරගත් පෝරණුවක දමා බේක් කරගන්න. පිටතට ගත් පසු ඩයමන්ඩ් හැඩයට කෑලි කපා ගන්න.
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  අවුරුදු සමයට රසවත් තුර්කි බතක් සාදා ගන්නේ කෙසේද. New Year Foods Recipes sakunika 0 2,309 01-04-2013, 10:58 PM
Last Post: sakunika
  අවුරුදු සමයට රසවත් ඉතාලි බතක් සාදා ගන්නේ කෙසේද. Sinhala Kema wattotu for new Year sakunika 0 3,633 01-04-2013, 10:57 PM
Last Post: sakunika
  සීනි සම්බෝල මිශ්‍ර මාලු සකසා ගන්නේ කෙසේද? sakunika 0 2,012 12-06-2012, 08:59 PM
Last Post: sakunika
  රසවත් මාලු ඉඹුල් කිරි බතක් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,730 12-06-2012, 08:54 PM
Last Post: sakunika
  ලඟ එන නත්තලට රට ඉදි බිස්කට් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,461 12-06-2012, 08:50 PM
Last Post: sakunika
  ජින්ජර් කුකීස් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,822 12-03-2012, 11:01 PM
Last Post: sakunika
  චීස් කේක් සාදා ගන්නේ කෙසේද? sakunika 0 2,575 12-02-2012, 10:25 PM
Last Post: sakunika
  ස්කෝන්ස් සාදා ගන්නේ කෙසේද? sakunika 0 2,101 12-02-2012, 10:17 PM
Last Post: sakunika
  උත්සව සමයට පින්විල් බිස්කට් සාදා ගන්නේ කෙසේද? Sinhala Food Recipes sakunika 0 1,316 11-27-2012, 10:26 PM
Last Post: sakunika
  හවස තේ මේසයට රසැති බිස්කට් සාදා ගන්නේ කෙසේද?..../ජෑම් බිස්කට් sakunika 0 1,898 11-25-2012, 11:05 AM
Last Post: sakunika

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)