Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5




[-]
Advertisements

හවස තේ මේසයට රසැති බිස්කට් සාදා ගන්නේ කෙසේද?..../ජෑම් බිස්කට්
#1
ජෑම් බිස්කට්

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි 90g
බේකිං පවුඩර් තේ හැදි ½
මාගරින් 60g
සීනි 60g
බිත්තර කහ මද 1
වැනිලා තේ හැදි 1
කජු 50g
ජෑම් ස්වල්පයක්

පිලියෙල කිරීම

පිටි හා බේකින් පවුඩර් එකට දමා හලා ගන්න. මාගරින් හා සීනි හොදින් බීට් කරගන්න.බිත්තර කහ මදය හා පාන් පිටි දමා නැවත අනා ගන්න. මෙම මිශ්‍රණයෙන් තරමක බෝල සාදා ගන්න. දැන් බිත්තර සුදුමදය තට්ටු කර සාදා ගත් බෝල එහි ගිල්වා කජු කෑලි එහි තවරා ගන්න. බටර් තැවරූ තැටියක මෙම බෝල අසුරා විනාඩි 5ක් පමණ බේක් කර උදුනෙන් පිටතට ගන්න.දැන් බෝලයේ මැදට ඇඟිල්ලෙන් තදකර නැවත උදුනට දමා විනාඩි 15 ක් පමණ බේක් කර ගන්න.පිටතට ගත් පසු බෝලයේ සිදුරට ජෑම් පුරවා ගන්න.
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  අවුරුදු සමයට රසවත් තුර්කි බතක් සාදා ගන්නේ කෙසේද. New Year Foods Recipes sakunika 0 2,309 01-04-2013, 10:58 PM
Last Post: sakunika
  අවුරුදු සමයට රසවත් ඉතාලි බතක් සාදා ගන්නේ කෙසේද. Sinhala Kema wattotu for new Year sakunika 0 3,632 01-04-2013, 10:57 PM
Last Post: sakunika
  සීනි සම්බෝල මිශ්‍ර මාලු සකසා ගන්නේ කෙසේද? sakunika 0 2,011 12-06-2012, 08:59 PM
Last Post: sakunika
  රසවත් මාලු ඉඹුල් කිරි බතක් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,730 12-06-2012, 08:54 PM
Last Post: sakunika
  ලඟ එන නත්තලට රට ඉදි බිස්කට් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,461 12-06-2012, 08:50 PM
Last Post: sakunika
  ජින්ජර් කුකීස් සාදා ගන්නේ කෙසේද? sakunika 0 1,821 12-03-2012, 11:01 PM
Last Post: sakunika
  චීස් කේක් සාදා ගන්නේ කෙසේද? sakunika 0 2,575 12-02-2012, 10:25 PM
Last Post: sakunika
  ස්කෝන්ස් සාදා ගන්නේ කෙසේද? sakunika 0 2,100 12-02-2012, 10:17 PM
Last Post: sakunika
  උත්සව සමයට පින්විල් බිස්කට් සාදා ගන්නේ කෙසේද? Sinhala Food Recipes sakunika 0 1,316 11-27-2012, 10:26 PM
Last Post: sakunika
  හවස තේ මේසයට රසැති බිස්කට් සාදා ගන්නේ කෙසේද?..../කැරොලිනා කුකීස් sakunika 0 1,971 11-25-2012, 11:03 AM
Last Post: sakunika

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)