Return to Home Page


Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5




[-]
Advertisements

Dialog එකෙන් ත්‍යාග මුදල් දින්නා කියා මුදල් ගරා ගැනමේ ජාවාරම ගැන දැනුවත් වන්න
#1
මගේ Dialog ජංගම දුරකථනයට අද කෝල් එකක් ආවා. කතා කරපු කෙනා කිව්වා මට රුපියල් ලක්ෂයක දිනුමක් ඇදිලා තියනවා ඒක ගන්ඩ ඕනනම් රු. 20000.00 ක් අදම මගේ  Dialog නම්බර් එකට දාගන්න කියලා. මට සැක හිතුන නිසා මම Dialog එකේ ඔන්ලයින් චැට් සපෝට් එකට ගිහින් විස්තරේ කිව්වා. ඒ ගොල්ලෝ කියන්නේ Dialog එකෙන් එහෙම තෑගි මුදලක් දින්නාම සල්ලි දාන්න කියලා කවදාවත් කියන්නේ නෑ කියලා. ඒ වගේම එහෙම තෑගි මුදලක් දින්නොත් ඒගොල්ලෝ එක් කෝල් කරලා කියන්නේ 1777 අංකයෙන් විතරයි කියලත් කිව්වා. වෙනත් Dialog නම්බර් එකකින් ඔය වගේ කොල් ආවට රැවටෙන්න එපා. 

මේ පණිවුඩය හැමොටම දන්වන්න. රැවටිලි කාරයන්ට රැවටෙන්න එපා. දන්න කියන හැමෝවම දැනුවත් කරන්න. පහත තියන Screen Shot වල තියනවා ඔක්කොම විස්තරේ කියවලා බලන්න


[Image: 1470217581_rXUQpF82UoUpQrl.jpg]
[Image: 1470217586_TrcgiO8BgvKeYB6.jpg]
[Image: 1470217591_vNmGrZ3HCLyE0eE.jpg]
Reply





Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  රට අමතක කර මුදල් පසුපස හමායන ලසිත් මාලිංග regentblogs 1 966 05-14-2012, 08:43 PM
Last Post: nuwangi
  අන්තර්ජාලයෙන් මුදල් සෙවීමේ මුලාවට ඔබත් අසුවනවාද? Sri Lanka Internet Money Fraud kaluwa 1 810 11-10-2011, 01:38 AM
Last Post: regentblogs
  මත්පැන් බී රෝගාතුර වී නොමිලේ බෙහෙත් ගැනීමට ර‍ජයේ රෝහල් වලට ඇතුලත්වන බේබද්දන්ගෙන් මුදල් අයකරනු ලැබේ. sumeda 3 2,044 01-28-2011, 10:15 PM
Last Post: ubuntu
  අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමේ මුලාව. ඔබත් රැවටුනාද? regentblogs 2 1,472 12-13-2010, 06:39 PM
Last Post: cqruwan1200

Forum Jump:


Users browsing this thread: 3 Guest(s)